තවුහිද් ජමාද් පල්ලි තහනම් කෙරේ…

May 1, 2019 at 12:40 pm | lanka C news
තවුහිද් ජමාද් පල්ලි තහනම් කෙරේ…

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ජාතික තව්හිඩ් ජමාත් හා ජාමාතේ මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි සංවිධානයන් යටතේ පවතින ඉස්ලාම් දේවස්ථාන තහනම් කිරීමට කටයුතු කර ඇත.

ඉස්ලාම් දේවස්ථාන සදහා අවසර දෙන වකුබ් සභාවට මේ පිලිබදව දන්වා යවන බව දෙපාර්තමේන්තුව කියයි.

රජය විසින් ඉහත සංවිධාන දෙක මෙරට තුල ක‍්‍රියාත්මක වීම අත්හිටුවමින් ගැසට් නිවේදනය කර ඇත.

41 views

6 Comments to “තවුහිද් ජමාද් පල්ලි තහනම් කෙරේ…”

  1. sathya says:

    Too late. But at least its okay for taking the decision now

    • one shot says:

      Too Late කියල කියාපං උඹේ නායක සමණළයට?

  2. Citizen says:

    Banning is not enough and purpose could not be achieved unit taking over all these built and being built mosques under government control and establish camps for tri forces.

    • aa says:

      ඇත්ත නැත්නම් ඕකුන් ඔය සන්විදනේ වෙන නමකින් රෙගිස්ටෙර් කරලා කරගෙන යයි !

  3. sathya says:

    If you need to clean your garden, please call your closest Mosque.

  4. ගමයා says:

    ජාමාත් කල්ලි කිහිපයක් තියනවා… ශ්‍රී ලංකා තවුහිඩ් ජාමාත්, සිලෝන් තවුහිඩ් ජාමාත් සහ යනාදී ලෙස. ඉතිං දැන් නැෂනල් තවුහිඩ් ජාමාත් එවුන් ගිහිං තව තවුහිඩ් ජාමාත් කල්ලියකට සෙට්වෙයි. එකල්ලා අයම අපිටම නෙළයි ..

Main News