තවුහිද් ජමාද් විරෝධතාවක් කැදවයි.. ආර්. පේ‍්‍රමදාස පිටිය ඉදිරිපිට උණුසුම්.. පොලිස් බල ඇණි කැදෙවයි..

March 6, 2018 at 5:41 pm | lanka C news
තවුහිද් ජමාද් විරෝධතාවක් කැදවයි.. ආර්. පේ‍්‍රමදාස පිටිය ඉදිරිපිට උණුසුම්.. පොලිස් බල ඇණි කැදෙවයි..

අද කොලඹදී පැවැත්වෙන ඉන්දීය-ශ‍්‍රි ලංකා 20-20 ක‍්‍රිකට් තරගයට පෙරාතුව ආර්. පේ‍්‍රමදාස ක‍්‍රිඩාංගනය ඉදිරියේ තවුහිද් ජමාද් සංවිධානය විසින් විරෝධතායක් කැදවා ඇත.

පොලීසිය විසින් ක‍්‍රිඩාංගනයට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇති අතර ජල ප‍්‍රහාරක රථ කැරලි මර්ධන ඒකකද යොදවා සිටී.

ක‍්‍රීඩාංගණයේද ඉන් පිටතද ආරක්‍ෂාව දැඩි කර ඇත.

විරෝධතාව සංවිධානය කර ඇත්තේ තෙල්දෙනියේ සිදුවීමට එරෙහිවයි.

94 views

32 Comments to “තවුහිද් ජමාද් විරෝධතාවක් කැදවයි.. ආර්. පේ‍්‍රමදාස පිටිය ඉදිරිපිට උණුසුම්.. පොලිස් බල ඇණි කැදෙවයි..”

  1. Anura says:

    හදිසි නීතිය තියනකොට විරෝධතා පෙලපාලි තියෙන්නේ කොහොමද?නීතිය කොයිබටද?

    • JUDE says:

      මේ යම පාලන නීතිය ..සිරාගේ සහජීවනය ..දඩුවම් සිංහල මහජාතියට පමණයි ..ලොකුම මුස්ලිම් අන්තවාදී ඇමතිලා නිදැල්ලේ

  2. daminda says:

    awilena ginnata piduru

  3. Ratawasiya says:

    Uu mata gahanawa, mata Uu gahanawa!

  4. Chandana says:

    අයියෝ පොලිසිය ඔනෙ නැ. ඔය ජමාද් එකෙයි රාවනා බලකාය නානසාරගෙ ඉත්තැවගෙ බලකාය ඇතුලු සියලු සින්හල මුස්ලිම් ජාතිහිතයිශීන්ට මැච් එකට පස්සෙ ඔය පිට්ටනියට ආයුදත් අරන් ඇවිත් ජාතිය වෙනුවෙන් ඇති තරම් සටන් කරගන්න කියන්න. ඊට පස්සෙ රටේ ඉතුරු අයට සමගියෙන් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් වෙයි

    • ජනක says:

      නියම යෝජනාව මචන් ජාතියට ආදරය කරන සිංහලු සුළුතරය ඔය වලියට ඒවි උඹ වගේ සහජීවන පණ්ඩිතයෝ සෙට් එක සහජීවන බයිලා කියමින් ගෙදර ඉඳීවි හැබැයි ඔය වලියට ඉතින් අපේ මුස්ලිම් සහෝදරවරු නම් ඉතින් තමුන්ගේ මුළු ජනගහනයම අරගෙන ඒවි .අනේ ඉතින් සිංහල දේශප්‍රේමී සුළුතරය දොයි ඊටපස්සේ අර සහජීවන බයිලා කාර උඹ වගේ මෝඩ සෙට් එකට හරි ජොලියෙන් සහජිවනෙන් ඉන්න පුළුවන් උඹලගේ ගෑනුන්ට බුර්කා අන්දවාගෙන උඹලත් කොන කපාගෙන .ලමයින්ගේත් කොන කප්පවාගෙන නමත් පොඩ්ඩක් වෙන්න මාරු කරගෙන නියමයි උඹලට සැපෙන් ඉන්න පුළුවන් වෙයි .
      මුස්ලිම් අන්තවාදය මොකද්ද කියල හොයල බලපන් මෝඩයෙක් වෙන්නේ නැතිව .
      පොලිටිකල් කරෙක්ට් කම කියන්නේ රෝගයක් අන්න ඒ රෝගය වැළදුණු බටහිර මෝඩයෝ තමයි අර සරණාගතයන් සාදරයෙන් පිළිගනිමු කියල බෝඩ් ගහගෙන උද්ගෝෂණය කරලා සරනාගතයන් බටහිරට එනවට විරුද්ද අයට අන්තිමේ ඉස්ලාම් සරණාගතයන්ගේ බෝම්බ වලින් මැරෙන්නේ උඹල වගේ මෝඩයෝ ප්එංගලන්තේ ප්‍රංශයේ ජර්මනියේ ඇමෙරිකාවේ වැහි වහැලා

    • ගන්ජ බන්ඩා says:

      උඹ තව්හීද්ල ගෙ කෙරැවාව දන්නෙ නැති හැඩය්. අර ඉරාකයෙ සිරියාවෙ IS කියල මුස්ලිම් නොවන උන්ගෙ බෙලි කපපු උන් මතක් කර ගනින් උඹේ මොලේ පෑදෙය්ද බලන්න.

    • Boo says:

      “….ඊට පස්සෙ රටේ ඉතුරු අයට “කොන කපාගෙනම ” සමගියෙන් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් වෙයි.”

  5. ධර්මපාල says:

    ප්‍රචණ්ඩත්වය සුලු ජාතීන් ශක්තිමත් කරයි. ආර්ථික සම්බාදක දමා හැකිතාක් වර්ජනය කරමු.

  6. ධර්මපාල says:

    හදිසි නීතිය අපිට විතරයිද ???

  7. chocolat_baba says:

    oya sanwidhanayata kawadhawath policiyen gahanne naha unwa hodata hurathal karannawa!!!!.

  8. Helaya says:

    Ratata waradinakal balan inna lankacnews hora yakku

  9. attorney at law says:

    ඊයේ පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නිතිය පනවා ජනාධි පතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සහක් බව තේරුම් ගත යුතුයි . වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයන් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකොට එමගින් බලහත්කාරයෙන් හදිසි නිතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුලින් මර්දනය කිරීමේ පටු උත්සයක් බව පැහැදිලිව පෙනේ .

Main News