තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ.. මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං.. – සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..

November 17, 2018 at 4:40 pm | lanka C news
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ.. මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං.. – සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එන වසරේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඊටද නායකත්වය දෙන්නේ තමන් බව ඒ මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණු නායකත්ව මණ්ඩල හමුවේදීය.

51 views

24 Comments to “තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ.. මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං.. – සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..”

  1. Chilaw says:

    අතහරින්න එපා නායකතුමනි.අල්ලාගෙන ඉන්න තව හයියෙන්.
    .තවදුරටත් ඔබතුමා අපේ රටේ ජනතාවගේ නායකයෙක් නොවේ.ජත්‍යන්තර ප්‍රජාව විසින් ඔවුන්ගේ උවමනා වට ගොඩනැගූ ඊනියා නායකයෙකි.

  2. සමනලරෑන says:

    ඇද්ද අහගත්තා, දැං කවුද එතකොට එළුවාගේ අරවි එක පස්සේ යන්නේ? සජිත් වෛ්ද?

  3. Rommel says:

    Anthimedi meken venne Sajith Koluwa gedaratama naki wena eka.

    Anura Bandaranayaketa vechcha eke anith eka.

    Usa nam sikurity
    Miti nam kamkaru.
    Ranil sitina thuru
    Sajiyta dan kudu.

  4. එක්සත් ජාතික පක්ෂයේ සියලුම බලවේග එකතු කරගෙන ඉදිරියට යා හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි.

  5. Bulto says:

    Who kaash…. next disaster will see very soon 🙏🏻

  6. Anurage punchiamma says:

    Ko me nawum mavata.

    Alapalu kamathurayata kelawennai yanne.

    Mokak hari comment ekakwath dapan

  7. Dushantha says:

    සජිත්ට ගමේ ගොඩේ ඉතුරු වෙලා ඉන්න හූ ඈම් පී කාරයො කෑමති උනාට, හූ ඈම් පිය රන් කරන NGO කාරයො ටිකයි , විජාතික පරයො ටිකයි කෑමති රනිල්ට. කොහොමත් රනිල් තව සෑහෙන කාලෙකට හූ ඈම් පී එකේ නායකයා තමයි.

  8. Sadda says:

    ගරු හිටපු අගමැති තුමනි, යූඅම්පියට ඔබතුමා තරම් නිර්මල, අභීත නායකයෙක් අහලකවත් නැත එබවින් එපා ඕක අතාරින්න. සජියට ඔහේ වන වන ඉන්න අරින්න.

    • You should never give up the leadership. We are very grateful to You,as more and more remaining
      patriotic,Country_ Sovereignity conscious,U.N.P.ers join our camp,by their own perception,without us to make efforts.

  9. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    දැන් ඉතින් ගිහින් ගම් මට්ටමේ,බිම් මට්ටමේ නිධන් හාර හාර ඉඳු.

  10. On looker says:

    So much the better for the main opposition party.

Main News