තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..

October 15, 2019 at 3:26 am | lanka C news
තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩ කොටස නැති වුවද යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ සමග බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇල්පිටියේදී 10%ක ප‍්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දී ඇත්තේ පොහොට්ටුවට අකමැති නිසා බවද ඔහු සඳහන් කළේය.

ඒ බව තව දවස් තුනක් යද්දි ඔප්පු කර පෙන්වන බව ද ඇමතිවරයා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බලංගොඩ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.

48,048 Viewers

25 Comments to “තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..”

  1. ක්‍රිමිනල් says:

    බාල බෙහෙත් ගෙනත්ල ගහපු ගැහිල්ලටයි, මාලඹේ ප්‍රයිවෙට්
    වෛද්‍ය විද්‍යාලයේ වියදම් ආණ්ඩුවෙන් ගෙවපු වරදටයි
    අනිවාර්යයෙන්ම රැජිනගේ බෝඩිමේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්ඩ
    වෙන බයට දතා දැන් නන්නත්තාරවෙලා
    සිහි විකල්වෙලා ඉන්නෙ.

    ඔය ඇහෙන්නේ ඌ මරු විකල්පෙන් කියන විලාපයි

    • nayana says:

      සාපෙළ අසමත් අපේක්ෂකයාට ඉන්න මුදල් ඇමති මංගල ආර්ථික විද්‍යාව ගැන මුකුත් ම දන්නේ නැති කෙනෙක් . අඩුම ගණනේ ළගදි නිකුත් කල ලෝක බැංකු වාර්තාවත් කියවල නැහැ . අපේ ආර්ථික වරදාන වේගය 2014 දී 6.7 % අද 1.6%. මේ ආණ්ඩුව හිටියොත් සහ තවත් බෝම්බ නොපිරුනොත් එහි උපරිම වර්දනය 2025 දී 3.5%. ලෝකයේ 4 වන දුප්පත් රට කියපු බංග්ලාදේශය 8% කින් වර්ධනය වන විට අපි ඉන්නේ ඇෆ්ගනිස්තානේ ළඟ.

  2. charles says:

    If some SLFP supporters will not vote for Pohotuwa then they will not vote for UNP at all. Kakkusi Kata is talking rubbish.

  3. ගෝමස් says:

    Take him to a mental hospital before he suicide. Be hurry people. Each moment is very important in this kind of mental situation.

  4. රාහුල කොලුවා says:

    ඇල්පිටියේ මීට ඉස්සර ශ්‍රී ලංකා කාරයෝ හිටියේ පන්දාස් ගානක්ද…? පොහොට්ටුව ගත්ත විසිතුන් දාහත් ශ්‍රී ලංකා කාරයෝ තමයි… ශ්‍රී ලංකා එකේ නායක නායිකාවෝ ඒ මිනිස්සු දේශපාලන වශයෙන් 2015 දී අතරමං කරපු හින්දා තමයි බැසිල්ගේ අළුත් ගෙදරට ඒ මිනිස්සු ගියේ.. ලංකාවෙම එහෙම තමයි.. ලොක්කෝ හිතනව ඇත්තේ උන් නටන නටන පදේට පාක්ෂිකයොත් නටයි කියලා.. ඒවා සුම්මා තමයි…

  5. Angoda Buva says:

    උඹට කොහොමත් යට කොටස තමයි හොඳ ඒක චන්දිකාගෙනෙ. හොඳට සුප්පු කර කර හිටපන් !6 වෙනිද වෙනකම්.

  6. KP says:

    ඇයි දවස් 3කින් බැඳුම්කර සල්ලි විසි කරලා කට්ටියක් සල්ලි වලට ගන්නද? ශ්‍රී ලංකා එකේ යට (පුක) කොටස ගැලපෙන්නේ කොහොමත් ඔහෙලාටම තමා…..මොකද ඔහේගෙත් උඩ යට මාරුවෙලා කටින්වෑහෙන්නෙත් අසූචිනේ!

  7. Dilshan says:

    Bond money at work

  8. dev says:

    Hu
    Ganin ona tharan.
    Chade apita
    Miniha umbalata

  9. Rata Wenuwen says:

    මේක බජව්දාන සජි අයියගේ කාමරේ!
    මේක සජිඅයියගෙ බජව් දාන ලෝකයේ
    පච්ච චම්පලා- තඹයා බනානා,
    කලුවා අජිතයා- අයියෝ හරින ඩිජිටලා
    කුනු දතා ලොප් වෙලා- ජලනි බඩවෙලා,
    මේක සජිඅයියගෙ බජව්දාන ලෝකයේ

  10. ලෙබ්බේ says:

    චන්දෙන් පස්සේ තුන අතේ තියාගෙන තමයි කක්කුස්සි කටාට ඉන්න වෙන්නේ.

  11. RW says:

    එතකොට අර ඩුබායි වල තියෙන සල්ලි?

  12. chandapala says:

    එහෙමවත් කියා සතුටු වෙමු පක්ෂයක්වත් නැති පරාජිත.

    • Onlookers says:

      The people thinks that you can get
      only 0.1 per cent of the S.L.F.P votes
      even with the help of Chandrika and her jealousy crowd.The rest 99.9 per cent of the patriotic S.L.F.Piers would definitely vote for POHOTTUWA, as they have feeling for the motherland than their personal grudges.

  13. Sawumyapala says:

    Topata sudusu, yatakotaset pitipassa tamay.katen waahennet ewamane.batakola aachchige yatakotasa aragenaey.

  14. kamal says:

    අනුර සහ සජිත් ජාතිවාදය දේශනා කරයි දෙමල අයට විසේස ප්‍රශ්නයක් නැ මම සත්‍ය ක්‍රියා කරනවා බුද්ධ සාසනයට කල සේවය නිසා ඔවුන් නිරුවත් වෙවා.දියසේන කුමාරයාට අභියෝග කරන්න චන්ද්‍රිකාට තියා මෛත්‍රිටත් බැ

  15. Dp says:

    ඔය සමනල සෙට් එකට යට කොටසේත් පිටිපස්ස විතරක් තිබ්බම ඇතිනේ.යන්තම් නාඩි වැටෙන ලොම් හැලිච්ච නාකි අත්තනගල්ලේ හොල්මනක් තමයි ඔය සෙට් වෙලා තියෙන්නේ .

  16. KUMARA says:

    යට කොටස නොවේ වැදගත් යටම යට කොටසයි වැදගත් එ කොටස කවදා වත් unp එකට ඡන්දය දෙන්නේ නම් නැ

  17. kamal says:

    සන්හිදියාව විය යුත්තෙ ඔනැම මෝඩයකුට ගරු කිරිම නෙමෙයි සත්‍යයට ගරු කිරිමයි එය ව්‍යවස්ථාවෙන් පවා කියා තියෙනවා

  18. ජයමහ says:

    බෙල්ලේ වැල දාගෙන මැරියන් අපත මූසලයා

  19. siri says:

    Ratavasiyage badumudalin heart eka deela politics walin samuganin kunudatho.

  20. RAYMOND says:

    මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ රැස්වීම් වල ශීලනිප අයට හූ තියන්නේ රාජිත විසින් එවන ලද එජාපය අය
    මෙ අයට ගෙවීමක් කරනවා
    තැන් දෙකක හූ තිබ්බේ එකම අය

  21. යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ says:

    යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ අඩෝ මුඛය ලගද? පල ඩො යන්න තව ලේබල් ගහලා කුපපි පුරවපන් බෙහෙත් හොරා..

Main News