තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..

October 15, 2019 at 3:26 am | lanka C news
තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩ කොටස නැති වුවද යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ සමග බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇල්පිටියේදී 10%ක ප‍්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දී ඇත්තේ පොහොට්ටුවට අකමැති නිසා බවද ඔහු සඳහන් කළේය.

ඒ බව තව දවස් තුනක් යද්දි ඔප්පු කර පෙන්වන බව ද ඇමතිවරයා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බලංගොඩ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.

86 views

25 Comments to “තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..”

  1. RW says:

    එතකොට අර ඩුබායි වල තියෙන සල්ලි?

  2. chandapala says:

    එහෙමවත් කියා සතුටු වෙමු පක්ෂයක්වත් නැති පරාජිත.

    • Onlookers says:

      The people thinks that you can get
      only 0.1 per cent of the S.L.F.P votes
      even with the help of Chandrika and her jealousy crowd.The rest 99.9 per cent of the patriotic S.L.F.Piers would definitely vote for POHOTTUWA, as they have feeling for the motherland than their personal grudges.

  3. Sawumyapala says:

    Topata sudusu, yatakotaset pitipassa tamay.katen waahennet ewamane.batakola aachchige yatakotasa aragenaey.

  4. kamal says:

    අනුර සහ සජිත් ජාතිවාදය දේශනා කරයි දෙමල අයට විසේස ප්‍රශ්නයක් නැ මම සත්‍ය ක්‍රියා කරනවා බුද්ධ සාසනයට කල සේවය නිසා ඔවුන් නිරුවත් වෙවා.දියසේන කුමාරයාට අභියෝග කරන්න චන්ද්‍රිකාට තියා මෛත්‍රිටත් බැ

  5. Dp says:

    ඔය සමනල සෙට් එකට යට කොටසේත් පිටිපස්ස විතරක් තිබ්බම ඇතිනේ.යන්තම් නාඩි වැටෙන ලොම් හැලිච්ච නාකි අත්තනගල්ලේ හොල්මනක් තමයි ඔය සෙට් වෙලා තියෙන්නේ .

  6. KUMARA says:

    යට කොටස නොවේ වැදගත් යටම යට කොටසයි වැදගත් එ කොටස කවදා වත් unp එකට ඡන්දය දෙන්නේ නම් නැ

  7. kamal says:

    සන්හිදියාව විය යුත්තෙ ඔනැම මෝඩයකුට ගරු කිරිම නෙමෙයි සත්‍යයට ගරු කිරිමයි එය ව්‍යවස්ථාවෙන් පවා කියා තියෙනවා

  8. ජයමහ says:

    බෙල්ලේ වැල දාගෙන මැරියන් අපත මූසලයා

  9. siri says:

    Ratavasiyage badumudalin heart eka deela politics walin samuganin kunudatho.

  10. RAYMOND says:

    මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ රැස්වීම් වල ශීලනිප අයට හූ තියන්නේ රාජිත විසින් එවන ලද එජාපය අය
    මෙ අයට ගෙවීමක් කරනවා
    තැන් දෙකක හූ තිබ්බේ එකම අය

Main News