තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..

October 15, 2019 at 3:26 am | lanka C news
තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩ කොටස නැති වුවද යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ සමග බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇල්පිටියේදී 10%ක ප‍්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දී ඇත්තේ පොහොට්ටුවට අකමැති නිසා බවද ඔහු සඳහන් කළේය.

ඒ බව තව දවස් තුනක් යද්දි ඔප්පු කර පෙන්වන බව ද ඇමතිවරයා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බලංගොඩ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.

86 views

25 Comments to “තව දවස් තුනකින් ශ‍්‍රීලනිපය අපේ අතේ..- රාජිත කැට තියා කියයි..”

  1. යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ says:

    යට කොටස සම්පූර්ණයෙන්ම ඇත්තේ අඩෝ මුඛය ලගද? පල ඩො යන්න තව ලේබල් ගහලා කුපපි පුරවපන් බෙහෙත් හොරා..

Main News