තව දවස් දෙකක් වැස්සොත් ලංකාව චීන ආර්ථිකයත් පන්නයි..
May 31, 2018 at 12:00 pm | lanka C news
අපේ රටේ නායකයන් කියන විදිහට තවත් දවසක් දෙකක් වැස්සොත් අපේ රටේ ආර්ථිකය චීනයේ ආර්ථිකයද ඉක්මවා යනු ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ආයෝජන නැතිව, නිෂ්පාදනය නැතිව, කර්මාන්ත ශාලා වැසී ගොස්, ගොවියාගේ නිෂ්පාදන ඇණ හිට තිබියදී වැස්සෙන් ආර්ථිකය වර්දනය වන තෙක් බලා සිටින බවටද ඔහු චෝදනා කලේය.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
nikang hitang aarthika nyaya presented by hitang hutang.
I saw a comment somewhere that if a tsunami comes we would be like Switzerland
Hat’s off whoever made that comment.
‘අද ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන අය හිරේට දමනවා. පහර දෙනවා. මේක කනගාටුදායක තත්ත්වයක්. බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා සිරගත කරලා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරගත කරනවා.’
‘මේ රටේ ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙය බරපතළ ගැටලුවක්.’
‘මේ රජය කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි. ඊට විරුද්ධව නැඟෙන ජනතා විරෝධය මේ ආණ්ඩුව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ජනතාවගේ අනුමැතියක් නොමැතිව රාජ්‍ය සම්පත් මේ අන්දමට විකුණා දැමීම බරපතළ වරදක්.’
Niyamane. Whepeiya thawath. hebai awashya pramanayata. nethnam pawu ape goviyo.
hengahapan ….wasiwatiyan……rata gadayan..
Natural rain based economic development theory invented by the government seeks new followers worldwide. !