තව දින හයකින් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවතට..

May 9, 2018 at 11:27 am | lanka C news
තව දින හයකින් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවතට..

තවත් දින හයකට පසු එනම් 15 වැනිදායින් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වන බව විපක්‍ෂයට එක් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම කියා සිටිති.

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යන යෝජනාව ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගන්නා බවත් ඉන් පසු එජාපයට යන අයට හා හැකි බවත් ඔවුන් සදහන් කරති.

ශ‍්‍රිලනිප මහ ලේකම්වරයා හා සන්ධාන මහ ලේකම්වරයා එම තනතුරුවලින් ඉවත් කර වෙනත් ගැලපෙන පුද්ගලයන් දෙදෙනෙකු ඊට පත් කර ගැනීමටද එම පිරසි බලාපොරොත්තු වෙති.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත මැයි 08 වැනිදා පසුවන තෙක් කාලයක් සිටි බවත් තවත් කාලයක් කිසිසේත්ම බලා සිටීමට සූදානම් නැති බවත් එම කණ්ඩායම මීට පෙර සදහන් කර තිබින.

6 views

7 Comments to “තව දින හයකින් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවතට..”

  1. Asaranaya says:

    සියල්ල පඩ ශෝ පමනයි, වීදි නාට්ටියේ තවත් ජවනිකාවක්. Direction Mr Saralage PaBayaa

    • Kolitha says:

      kathawa aththa. higannata thuwale thiyaagena innama wenawa eeka wanawela gadagahuwata kamak naha….bada wiyatha danenawa.. ..!

      • maraya says:

        හුදු බලයම නොව දූෂණයට තුඩු දෙනුයේ බියයි.
        බොහෝවිට බලය අහිමිවනවාට ඇති බියයි.

  2. Aurora says:

    SL government set arond the Executive Pracident on constitution. If you with Sirisena that mean you all with the government. Don’t try to cheating the innocent SLFP supporter who loved country. First of all stop contacts with Sirisena leadership. If not this is a double game.

  3. ExUNPer says:

    ඈ ගොළුබෙලි ගොන් මැට්‌ටනේ,
    උඹලට තවම ඕක කරගන්න බැරි උනාද ?
    මොකාට බයේද ?
    ලැජ්ජාවෙ බැහැ. ඕව උඹලගෙ ලොක්ක උගන්වපු පෙරේත ගති.
    දැන්වත් ශ්‍රේෂ්ට මනුෂ්‍ය ගති ඉස්මතු කර ගනිල්ලා !
    නැව ගිලෙනව… ඉක්මන් කරපල්ලා !

  4. Rohitha says:

    If they do as they threaten to do, let them join the JO, but they must not be given any leading position in the pohottuwa.

  5. Sadda says:

    එලියට බැහැලා මුන්ගෙ 2/3 නැති කරපල්ලා. හැබැයි හිටන්ගෙ පස්සේ ගිහින් රටට කෙලවන්න නම් එපා. ඔය අලුත් සංධාන වැඩක් නැහැ.

Main News