තව දින 60ක් අතුලත ඩොලරය රුපියල් 200 නොපනී යයි සහතිකයක් දෙන්න.. කබ්රාල්ගෙන් මංගලට අලුත් අවුරුදු අභියෝගයක්..

December 31, 2018 at 6:48 pm | lanka C news
තව දින 60ක් අතුලත ඩොලරය රුපියල් 200 නොපනී යයි සහතිකයක් දෙන්න.. කබ්රාල්ගෙන් මංගලට අලුත් අවුරුදු අභියෝගයක්..

2019 පෙබරවාරි 28 දා වන විට ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල් 200 නොඉක්මවන්නේදැයි සහතික කල හැකිදැයි මුදල් ඇමති මංගල සමරවීරගෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප‍්‍රශ්න කරයි.

නව වසර වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව විමසා තිබේ.

10,712 Viewers

10 Comments to “තව දින 60ක් අතුලත ඩොලරය රුපියල් 200 නොපනී යයි සහතිකයක් දෙන්න.. කබ්රාල්ගෙන් මංගලට අලුත් අවුරුදු අභියෝගයක්..”

  1. sunimal says:

    රනිල්ව බේරගන්න කඩේ ගිය අයට කනේ පහරක් මුන් තණකොළ කන ගොන්නු

    • dubba says:

      කාට මොනවා කියනවද කියලා හිතා ගන්න බැහැ බන්.

    • Nagasinha says:

      රට හොදටම වට්ටවලා ඊලම ගන්න එකයි ප්ලෑන් එක.
      ඉන් පස්සේ ඉතින් ඉශ්‍රයලයයි, පලස්තීනයයි වගේ නිමා නොවන යුධ කලාපයක් වෙනවා.
      ගූ and පී එක නියමෙට වැඩේ කරනවා.
      පුළුවන් උන් ඉක්මනටම රට පැනපල්ලා.

  2. Mahi says:

    UNP wants to destroy the country so that tigers can seperate north and east.
    That is the truth.
    Idiots are blind.

  3. Kadiya says:

    Mandha budhika mongal danna mudal amathikama. Jangi specialist knows only mud campaigns against others.

  4. චතුරිකා says:

    අනේ රවී කරුට ඔය මුදල් ඇමතිකම දීලා දාන්නකෝ, කරන්න පුළුවන් මනුස්සයා එයානේ

  5. citizen says:

    Mahinda kohoma hadapu ratakda meka mey unp kaarayo avurudu 4n Somalia karala damme

  6. Hari says:

    Mahinda hetiyath may tikkama thamai wenne kisey wennasak wenna naha

  7. vikrama says:

    You are right, Mr Cabraal. These fellows don’t know anything about running a economy.

Main News