තව දුරටත් දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි..- සෞඛ්‍ය බලධාරීන් ජනපතිට දන්වති..

November 8, 2020 at 1:20 pm | lanka C news
තව දුරටත් දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි..- සෞඛ්‍ය බලධාරීන් ජනපතිට දන්වති..

හෙට දිනයේ සිට ඇදිරි නීතිය ඉවත් කළ ද තවත් දෙසතියක් පමණ සංචරණ සීමා තදින් ක්‍රියාත්මක කරන ලෙස බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

වෛරසය ව්‍යාප්ත වීමට දිස්ත්‍රික් අතර සංචාරණය බෙහෙවින් බලපා ඇති නිසා සංචරණ සීමා පැනවීම උචිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ද දැනුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ පැවැත්වෙන කොරෝනා මර්ධන කමිටු සාකච්ඡාවේදී මේ ගැන අවසන් තීරණය ගැනීම නියමිතය.

හෙට දින සිට ආදිරි නීතිය ඉවත් කිරීමට දැනටමත් තීරණය කර ඇති නමුත් ප්‍රදේශ ගණනාවක්ම කව දුරටත් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු සෞඛ්‍ය මාර්ගඋපදේශ හා නිරෝධායන නීති අකුරටම ක්‍රියාත්මක කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහසයි.

53,420 views

15 Comments to “තව දුරටත් දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි..- සෞඛ්‍ය බලධාරීන් ජනපතිට දන්වති..”

  1. සිරස says:

    අර වී මොල් ගෙන හොයන්න දාපු චන්ද්ද ය කාලේ පොර ටෝක් දුන්න මේජර් ජෙනරාල් කොහෙද දන්නෙ නෙහෙ මොකද කඩවල් වල හාල් නෙහෙ විකුනන්න .

    • ක ල් සර් says:

      ඉන්නවා ඉන්නවා. පොඩ්ඩක් පිටකොටුව ට ආවා මගේ අර ජිමික් ෆෝන් එකේ කොරෝනා ලෙඩ්ඩු හොයන ඇ ප් එක වැඩ නෑ මොකද කියලා බලන්න. ෆෝන් එක වැඩ කරානම් බොත්තම ඔබපු ගමන් ඔය හංගලා තියන හාල් තොග කොහෙද තියෙන්නේ කියලා සුටුස් ගාල ට්රැක් කොරගන්න තිබ්බා.

      • Alpaluwa says:

        සෑමදේයම මේ විදියට ගොන් ආතල්දෙන විදියට බැලුවොත් කවදාවත් රට නොවේ රටේ මීළඟට ඉපදෙන්න ඉන්න එවුනුත් ගොබ්බයො වෙලා තමයි උපදින්නේ.ටිකාක් කුහකකම පැත්තකින් තියා කාලෝචිත විදියට සිතාපන් සෑමදේයම විහිලුවට භාර නොගෙන පෑඩ් සජියා වගේ මෝඩ අමන කථා නොකියා.

  2. අජානීය ඉස්කූටර් says:

    රටබීම වර්ග අලෙවිකරන ස්ථාන යළි විවෘත කරන්න

  3. කාන්තාර පළඟැටියා says:

    මේවා ඉතින් සාමාන්‍ය මිනිසුන්ට පමණයි.. මැති ඇමැතිලට සහ ඒ අයගේ හෙන්චයියන්ට අදාළම නෑ

    • lanka says:

      mekane brother.. hadunoth hadenneth thunweni panthiye minissunta thamai.. dostharala kiyana saukya puruduwalata anugatha wenna e eda wela hamba karan kana minissunta baa. ranch ganenne nathiwa inna thaak jeevath wenna puluwan wei

  4. ගමේ මිනිහා says:

    ඔය පිරිත් අහන එක පැත්තක තියලා මේ දොස්තර මහත්තුරු කියන දේවලුත් ටිකක් කනකට ගන්න​. නැත්තං වෙන්නේ අර බැමිණිතියා දුර්භීක්‍ෂය අපු වෙලාවේ වගේ පිරිත් කියකිය ඉඳලා උපසම්පදාවත් පිටරටෙන් ගේන තැනට වැඩ සිද්ධවෙන එකයි…

  5. Saman says:

    Ou ඒක ඇත්ත

  6. Mail Man says:

    ඇඳිරි නීතිය ඉවත් කර ගැනීමට මේ රජයට බලයක් නැත. රජය විසින් පනවා ඇති නීතිරීතිවලට අපගේ ජනතාව පැහැදිලිවම අවනත නොවන බව ඔබට පෙනේද? අපගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත හැකි උදාහරණ කිහිපයක් තිබේ
    1. මේ දින දෙක තුළ 1500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබේ.
    2. ස්වාභාවිකවම අපේ ජනතාව නිතරම වංචා කිරීමට උත්සාහ කරයි.
    3. අවම වශයෙන් තවත් මාස 1 ක කාලයක් මහජනතාවට ඇඳිරි නීතිය පනවා නොමැති බව අපගේ ජනතාව අවධාරණය කරති.
    තත්වය පදයක් විය හැකි බව අපි දනිමු, නමුත් මිනිසුන්ගේ පැත්ත ගැනීමෙන් ටෆ් ඩෙසිකන් ගත යුතුය.
    රජයට මෙය තවදුරටත් සිතා බැලිය යුතුය.

  7. Love nature says:

    සැම නිවසකම තම තමන්ට වෙනම තුවායක් කෝප්පයක් පිගානක් හැන්දක් කොට්ටයක් පෙරවාගැනීමට රෙද්දක් වෙනම බාවිතා කිරීම ඉතා වටිනවා
    කොරෝනාවෙන් බේරීමට හොද ක්‍රමයක්.

  8. නිලන්ත says:

    කොරෝනා තියෙන අය දැන් තහනම් දුම්රිය ස්ථාන අතහැරලා අනෙක් ඒ්වායින් නැග්ගහම මොකද වෙන්නෙ? දුම්රියේ යන අනෙක් කිසිවෙකුට කොරෝනා නෑ කියලා දන්නවා ද? ගොන් නීති නොදා ඒක්කෝ ඹක්කොම වහන්න නැත්නම් ඹක්කොම අරින්න. අපේ සාර්ට (Sir නොවේ) උපදෙස් දෙන ගොන් හැත්තෙන් ගැලවෙන්නේ කවදා ද?

  9. Kalana says:

    Too late boss, You guys don’t have a sense even…
    GR wanted to have economy, he doesn’t understand first people should be safe, finally what happened extremists won… now pay from innocent lives… now only remain counting…

  10. Aurora says:

    මේ ලොක්ඩවුන් එකේ පරමාර්ථය ජනතාව හැමදාම බටහිර වෙද මාෆියාවේ පමනක් කොටුකරගැනීමයි. ලොක්ඩවුන් නොකර හිටියොත් ජනතාව දේශීය ප්‍රතිකාර සදහා යොමුවෙනවා.

Main News