තව දුරටත් සිංහලයන් සමග එකට ඉන්න බෑ.. ජාතික කොඩිය ඔසවන්න අපට බල කරන්න එපා..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන්

November 24, 2017 at 1:20 pm | lanka C news
තව දුරටත් සිංහලයන් සමග එකට ඉන්න බෑ.. ජාතික කොඩිය ඔසවන්න අපට බල කරන්න එපා..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන්

ජාතික ධජය ඔසවන්නැයි උතුරේ ජනතාවට බල කිරීම නුසුදුසු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ‍්‍රිධරන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

‘සිංහල හා දෙමළ භාෂාවන් දෙකම රාජ්‍ය භාෂා වුණත් අපට ලිපි ලැබෙන්නේ සිංහලෙන්. උතුරේ සියලුම රැස්වීම් සංවිධානය කරන්නේ සිංහල භාෂාවෙන්.

මට ඊයේ ලිපියක් ලැබුණා ඒකත් සිංහලෙන් එවලා තිබුණේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යාලයක් උතුරු පළාත තුල ස්ථාපිත කරන්නැයි මම අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළා. නමුත් තවම නිසි ප්‍රතිචාරයක් නෑ.

නිදහස ලැබිලා අවුරුදු හැත්තෑවක් අප සිංහල ජනතාව සමඟ එකට සිටියත් තවත් තවත් බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා දේශපාලඥයෙක්. ඔහු හැමවිටම පළාත් සභාවට විරුද්ධව කටයුතු කරන්නේ. ඔහු ජාතික ධජය ඔසවන්න යයි බල කරනවා. අපිට අපේ අභිමානයක් තියෙනවා. ජාති කොඩිය ඔසවන්න බල කිරීම සුදුසු න’ යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

134 views

21 Comments to “තව දුරටත් සිංහලයන් සමග එකට ඉන්න බෑ.. ජාතික කොඩිය ඔසවන්න අපට බල කරන්න එපා..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන්”

  1. Amaraweera says:

    Migrate to another country please. You have Born in wrong place. Tamil Nadu ideal for him.

  2. Rupa says:

    අගමති රනිල් බය නැත්තෙ කුමකටද. මෙ වෙලාවෙ බය නැතිව, සන්හිඳියා වට හතුරුකම් කලා කියල අත් අඩන්ගුවට ගත් බොදුබල ලොකු හාමුදුරුවො මතක් කරල , මුන්වත් අත් අඩන්ගුවට ගන්න. නැත්නම් පින් සිද්දවෙවි ” මම කොටියට බයයි කියල” ප්‍රසිද්දියේම කියන්න.

  3. LION says:

    කල්ල තොනින්ට මෙහේ රටක් නැහැ දෙමළ කතාකරන මිලියන 72 ක් ඉන්න ඉන්දියාවට පලයල්ලා එහේ ඉන්න දෙමලුන් කියනවා ලංකාවේ
    වතුර ටිකක් බිලා මැරුනත් කමක් නැහැ කියලා තමිල් නාඩුවේ වැඩිදෙනෙක් කන්නේ හේන් වල ඉන්න මියන්ව

  4. Saradiel says:

    දෙමලුන්ගේ නියම නිජබිමය අප්‍රිකාවේ කැමරුන් රට දැනටත් ඒ මිනිසුන් කතා කරන්නේ දෙමළ මිස්ර බාසාවක් ඔන්න දැන්වත් උබලගේ
    ඉතිහාසය දැනගනිල්ලා අපට පව නොදී පලයල්ලා

  5. love nature says:

    A connection between the Tamil language and one of the languages of the Cameroon…

  6. lo says:

    Algeria, speak a deformed dialect of Tamil,

  7. john the baptice says:

    Negro-African language the Dravidian languages of India.

  8. siraa says:

    Then how Tamils lives in Colombo?

Main News