තව පැය 1200කින් අපේ ජනපති කෙනෙක්, අගමැති කෙනෙක් පත් කරනවා..- රවී

October 1, 2019 at 6:48 pm | lanka C news
තව පැය 1200කින් අපේ ජනපති කෙනෙක්, අගමැති කෙනෙක් පත් කරනවා..- රවී

තවත් පැය 1200ක කාලයකින් පසු එක්සත් ජාතික පක්‍ෂ අගමැතිවරයෙක් හා එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති කෙනෙක් සහිත රජයක් බිහි කරන බව එක්සත් ජාතික පක්‍ෂ උපනායක ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොතේදී පැවති එජාප සංවිධායක හමුව අමතමිනි.

පක්‍ෂය සමගි සම්පන්න වී ඇති මේ මොහොතේ ජයග‍්‍රහණය තෙක් කැපවී වැඩ කටයුතු කල යුතු යයිද ඔහු සදහන් කලේය.

89 views

25 Comments to “තව පැය 1200කින් අපේ ජනපති කෙනෙක්, අගමැති කෙනෙක් පත් කරනවා..- රවී”

  1. පරයා says:

    (ටික වෙලාවකට පසුව) . මම එහෙම දෙයක් කීවද මට මතක නැහැ .

  2. From UNP to Pohottuwa says:

    Never seen a thin like this .. Many wants to see Gota be our President.

    All the UNP Supporters have felt that they need a country.

    Hereafter no Kapuwath kola guys.

    This is good lesson to the cunning politician.

Main News