තව පැය 24කින් ශ්රීලනිපය කණපිට ගැහෙයි.. මහ ලේකම්කම එස්.බී.ට.. 16 කණ්ඩායම බලය අල්ලන්න යයි..
June 2, 2018 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදු කරන ප්‍රතිසංවිධානයට අදාලව නව නිලධාරීන් පත් කිරීම හෙට පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.
ජනාධධීති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව හෙට දිනයේ රැුස්වන්නේ පක්ස ප්‍රතිසංවිධානය සදහායි.
පසුගියදා පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් තීරණ කරන ලද්දේ ප්රතිසංවිධාන කටයුතු අරම්භ කිරීමට මුලින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමටයි.
ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ නව මහ ලේකම්වරයා ලෙස එස්.බී. දිසානායක මහතා පත් වනු ඇති බවයි.
He is also a junk
Like a constipated patient-centered big nice but no shit
ඔකට මොකා අවත් අයෙ ඔවුන්ට අපි චන්දෙ දෙන්නෙ නැ යකො.ඔකුන් අයෙ ඇමති වරු වෙලා අවත් ඔච්චරම තමයි .අපෙ මිනිස්සුන්ට මොලෙ චුට්ටක් හරි තියනවනන් අයෙ ඔවුන්ට චන්දෙ දෙන්නැ.
SB is the most unpopular idiot in Sri Lanka.
පොහොට්ටුවේ පෙති හලන යහපාලන සංහිදියා මෙහෙයුම දැන් පෙන්වනවා….එන්න බලන්න…ප්‍රීතිවන්න….රට බෙදන්න ෆෙඩරල් කරන්න ඔබත් එන්න මෛත්‍රී සමග පෙරට
diyareddenn beli kapeemata path kireema
අපේ රට සෝමාලියාව කරපු වසලයන්ට ආයි චන්ද ලැබෙන්නේ නැහැ දැන්ම රජයෙන් අස්වෙලා ගෙදර පලයල්ලා
We used to be hardcore SLFP voters. Not any more cos we are now with Pohottuwa and our only hope is mahinda (or Gotabhaya). We not bothered about the dying SLFP. We actually want it to die fast. My3 should stay as the leader of SLFP to make that happen even faster. Such a bloody traitor. He is now trying we destroy the coutry with his secret constituition. We, the people of this country are very vigillent. We shall act ourselves and stop such moves.
එස්.බි ට වගේම අර දුමින්දයට අමරයාට ගෙදර යාමට හෙලිකොප්ටර ලබා දුන්නේ මං
ඔය කෙහෙල්මල කණපිට හරවන්න නෙවේ
ඔලුවෙන් හිටවපල්ලා.තොපිත් හිටං එක්ක
ඔලුවෙන් හිටං ඉඳපියව් හිටං
ඔය මගුලේ ඉස්සරහත් පස්සත් දෙකම එකයි දැන් පිටක් නෑ.තියෙන්නේ පුකක් විතරයි.