තව මාස දෙක තුනකින් කොරෝනා වෛරසය පාලනය කරනවා..- මහින්දානන්ද

January 31, 2021 at 12:00 pm | lanka C news
තව මාස දෙක තුනකින් කොරෝනා වෛරසය පාලනය කරනවා..- මහින්දානන්ද

කොරෝනා වෛරසය තවත් මාස දෙක තුනක් ඇතුලත පාලනය කරගත හැකි යයි විශ්වාස කරන බව ඇමති අලුත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රට ගොඩනැගීම සඳහා දැනටමත් වැඩ පිළිවෙළක් සකස් කර අවසන්ව ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුව අසමත් යයි විපක්ෂයේ අය චෝදනා කරන්නේ වෙන කිසිවක් නිසා නොව හොරුන්ට දඬුවම් දීමට නොහැකි වූ නිසා බවද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

8,047 views

9 Comments to “තව මාස දෙක තුනකින් කොරෝනා වෛරසය පාලනය කරනවා..- මහින්දානන්ද”

  1. නිමල් says:

    මාත් හිතනව යුටෝපියාවෙ කොරෝනා නැති කර්න්න පුලුවන් කියල….

  2. Eka dostarala karayi padu umba elawalu. Ahara drawya adu karala. Amu miris ala pol thel luunu parippu seeni kanawada. Nikan lebemawada hena wediyan

  3. Saibal says:

    Labba !!

  4. බූරු පුතාණෝ සජියා says:

    පවිත්‍රාගෙ සෞඛ්‍ය ඇමතිකම මූ දැන්ම බාරගත්තෙ මොකද?

  5. ක්‍රිමිනල් says:

    අලුත්ගමගේ ට පකනිල් පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

  6. RATA WIRUWA says:

    අනේ පල යන්න .. කබ්බ හොරා . ලැජ්ජ නැද්ද යකෝ . හොරා කාලා … බබා වගේ ඔහොම රඟන්න . තෝ හොරකං කලේ කන්න නැති අහිංසක ජනතාවගේ සල්ලි .. පරයො . කොරෝන හැදිල තොපි මකබැවිලම යන්න ඕනෙ . තොගෙ මුණ දැක්කම නෙලන්නමයි හිතෙන්නෙ . නදකින් .. මුසල, හොර තක්කඩියා .

  7. Gon athal says:

    Much niyama Hora Thakkadiyek…..😋

  8. Sun says:

    Really It was stopped but the big bosses brought some Indian workers without understanding the warning. It will be the same. Look at now , everything is spreading round and round. Now another boss is talking , but just words. We cannot trust these double word politicians.

  9. GAMINI SENANAYAKE says:

    මීට ඉස්සෙල්ලා තව එක්කෙනෙක් කියලා තිබුණා ජනවාරි මාසේ කොළඹින් කොරෝනා සම්පුර්ණයෙන් තුරන් කරනවා කියලා. මේකත් ඒ වගේද දන්නේ නෑ. කාලි අම්මා ද කිව්වේ.

Main News