තව මාස 06කින් එළවළු නෑ..දැඩි ආහාර හිගයක්… – නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කියයි..

August 20, 2021 at 5:30 pm | lanka C news
තව මාස 06කින් එළවළු නෑ..දැඩි ආහාර හිගයක්… – නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කියයි..

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලදාම සදහා පමණක් විවෘත කර ඇති බවත්,පිටස්තර පුද්ගලයන්ට ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල්විමට ඉඩ ලබා නොදෙන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ආරුණ ශාන්ත මහතා පැවසිය.

නුවරඑලිය අර්ථික මධ්‍යස්ථානයේදි 19 දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.

රජයේ නිකුත් කර තිබෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථායේ කටයුතු පවත්වාගෙන යන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වු නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත මහතා කියා සිටියේ.

ගිය සතියේ එහෙම නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එලවළු ලක්ෂ දෙකක් , දෙකහාමාරක් පමණ එලියට ගියා. නමුත් මේ වන විට සැහෙන්න අඩු වෙලා තියෙනවා එකට එකක් වගේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ගොවින් ගාවට ගිහින් තමයි එලවළු ගන්නේ ,නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට අනවශ්‍ය පුද්ගලයන්ට එන්න දෙන්නේ නැ.

සිල්ලර වෙලදාම 10% වඩා අඩු ප්‍රමාණයක් තමයි ආර්ථික මධ්‍යස්ථානය තුල සිදු කරන්නේ.

රජයෙන් නිකුත් කරලා තියෙන සෞඛ්‍ය උපදෙස් වලට  අනුකුලව තමයි අපි කටයුතු කරන්නේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල බලනකොට අල හිගයක් තියෙනවා ,අනිත් එලවළු සමාන්‍ය මට්ටමේ පවතිනවා.

ආර්ථික මධ්‍යස්ථාන පවතින්නේ ගොවිතැනින් , ගොවිතැනින් ජිවත් වන අය අද දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා පොහොර නොමැති විම නිසා.

රජයෙන් අක්කරයකට පොහොර මිටි 4 ක් විතර දෙනවා , ඒ පොහොර ටිකෙන් අපිට මේක කරන්න බැ.

මේ යන විදිහට ලංකාව තව මාස 06 කින් වගේ දැඩි ආහාර හිගයකට ලක් වෙනවා එලවළු නොමැති විමෙන්.

රජය මේ කරපු වැඩේ හොදයි නමුත් ඒක කරන්න ඕනි ක්‍රමවේදයකට , පසක් කාබනික පොහොර සදහා හුරු කිරිමට අවුරුදු පහක් පමණ යනවා.

– හැටන් රංජිත් රාජපක්ෂ

36,962 views

17 Comments to “තව මාස 06කින් එළවළු නෑ..දැඩි ආහාර හිගයක්… – නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කියයි..”

  1. දොස්තර පාවඩදෙනිය says:

    පැනික් වෙන්ටෙපා පෝර ගෙදරම හදන හැටි අපේ ගොමා සන්ගමේ කියා දෙන්නම් ඔබ බයියෙක් විය යුතුයි හැට නම ලක්සෙක බයි ගොන් බානක් ඉන්න රටේ පෝර ගැන මොකට පැනික් වෙනෝද ? පර සුද්දගෙ රසායනික පෝර නැතුව ගෑස් නැතුව තෙල් නැතුව මලත් සැපයි හෙළ යක්ක පුත්තුන්ට.ඕන් තම්බි පකිස්තානෙන් හාල් ගෙන්නුවට තම්බි බන්ගලින්ගෙන් ණයට අරන් එදා වේල කෑවට හෙළ පුත්තුන්ට එව්ව අවුලක් නෑ.හාම්පුත්තු අන්දන හැටියක් තමා.

    • Daya says:

      මෙන්න කලබල වෙච්චි එකෙක්.

      යකෝ එළවලු තියෙන්නේ නුවරඑළියේ විතරක් නෙවෙයි. රටේ වියලි කලාපේ හැදෙන එළවලු තමයි වඩාත් ගුණ.

      • මෝඩ බයියා says:

        අන්නේකයි වියලි කලාපෙ එලෝලු හැදෙන්නෙ ඉබේ නෙ.නිකන් ඇට ටිකක් දැම්මම පලදාව හැදිල එනව.උඹ වියත් මගේ වියතෙක්ද උන් තමා ඔය වගේ ගොන්ජෝක් දෙන්නෙ අර පරිප්පු වෙනුවට බඩ ඉරිගු ආතල් හෙම දුන්නෙ

        • ගෞම් ඊයාරාජ් says:

          කලබල වෙන්නෙපා බ්‍රෝ ! රාජපක්ෂලා මෙච්චර කලක් රට පාලනය කලේ මෙන්න මේ වගේ අමූ මීහරක් ජානගත ගොබ්බයො බහුතරයක් තාමත් මේ රටේ ඉන්න හින්දා. 😂😂

        • dev says:

          mehema ratak minissuta wasa kawanna denna kiyala bala karana hati

          puduma athmartha kammen anika marala hari salli hamba karanna hadanne

        • ටූ ගොයියා says:

          කලබල වෙන්න එපා. සත5ක රටට පලක් නැති මෙතන පච කොටන සමනල්ලු රෑන අල්ලලා කුදලන් ගිහින් උන් ලව්වා දියර පෝර හදවා එලවළු වවනවා.

      • ගෞම් ඊයාරාජ් says:

        මෙන්න තවත් එහෙයි ගාන ගොං ගොජුබිලෙක් , පාන් නැත්තං කේක් කාපං කියන ගනයේ අමූ බෛයි වහලෙක් .මුන් ඉන්නකං හදයි ලංකාව මේං කියලා. ගොං මැටී මීහරකො නුවරඑළිය වගේ තමයි අනෙත් පලාත් වලත් පොහොර ප්‍රශ්ණය , එළවළු ඉබේ පැලවෙන්නෑ මෝඩ වාහේ..😂😂😂

        • Kusal says:

          මුන්ට කාබනික තේරෙන්නෙ නෑ.සමලින්ගික විතරයි තේරෙන්නෙ. කඩෙන් කාල ගල අත ගගා ඉන්න විතරයි දන්නෙ. අමු ගොන් ටොයියො.

  2. Saleem says:

    අපේ රටේ. අද හිගයක් නැත්තෙ නෑ කියන වචනෙට විතරයි. තුක් කාලකණ්නි රාජපක්ෂ පි නව. උන්ට හැම සැපක්ම අඩුවක් නැතිව ඇති

    • MM says:

      ඇයි බං උඔ වගේ මොලේ කුරැවල් වෙචිච උන්… ආ අමතක උනා උන් හිගයි 0.3% නේ

  3. chamil says:

    Kramaweda walata owa karanna baha ban

  4. ගෞම් ඊයාරාජ් says:

    අවුලක් නෑ අපිට එළවළු හිග නැතුව ගන්න පුලුවන් , සික්ස්ටිනයින් බෛයො ගිලින්නේ පුන්නක්කුනේ , එක හින්දා අපිට අඩුපාඩුවක් වෙන එකක් නෑ. 😂😂😂

    • ක්‍රිමිනල් says:

      උඔට එලවලු මොකටද බං ලෙවකන්ඩ කටුනේ ඔීනේ

    • Observer says:

      මේ අර කට ඇරියොත් ගොන් කතාවක් කියන බූරු පුතානෝ සර් ට කඩේ ගිය බූරු පැටියෙක් නේද …ඊයා

  5. LalithM says:

    ඕව වැඩක් නෑ.කොහොම හරි කාබනික විතරයි.කවදාවත්ම වගාවක් කරපු කිසිම කෙනෙකු මෙවැනි තීරණයක් ගන්නේ නෑ.කන බොන එක තියෙන තැන අනිත් ඕන දේකට මුහුණ දීමට බය වෙන්න ඕන නෑ.ඒත් මේ පාලකයන්ට එහෙම ඉවක් නැති බව සහතිකයි.

    • නොදකිං says:

      මුන්ට කාබනික තේරෙන්නෙ නෑ.සමලින්ගික විතරයි තේරෙන්නෙ. කඩෙන් කාල ගල අත ගගා ඉන්න විතරයි දන්නෙ. අමු ගොන් ටොයියො.

  6. mali says:

    we should not eat up country vegetables these farmers do not think anything but only money. They add maximum amount of fertilizers and insecticide etc that’s why even little kids get cancer, when earlier only very old had cancer. we all grew lot of very quality vegetables at our own garden we only used carbonic manure like cow dung we had enough for 4 of our family and sold the rest. These people want nothing but to become rich within a short time that’s why they ask for toxic chemicals. probably they grow their family vegetable separately using cow dung.