තව මාස 7-8කින් මේ ආණ්ඩුව වැටෙනවා.. දැනුත් කොටඋඩ…

December 30, 2020 at 3:50 pm | lanka C news
තව මාස 7-8කින් මේ ආණ්ඩුව වැටෙනවා.. දැනුත් කොටඋඩ…

වත්මන් ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල් වී ඇති කොට උඩ තිබෙන අනුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එනිසා මෙම ආණ්ඩුවය පවතිනු හැක්කේ තවත් උපරිම මාස හතක් අටක් බවත් එම කාලයෙන් පසු ආණ්ඩුව වැටෙන බවත් ඒ මහතා පැවසීය.

ඊට පෙර පළාත් සභා මැතිවරණය පවත්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් ඇතැයිද ඒ මහතා කීය.

කොරෝනා වසංගතයට ජනතාව දවසින් දවස බිලි වෙද්දී ආණ්ඩුව තම අසමත්කම් වසා ගැනීමට ඡන්ද ප්‍රතිඵල පෙන්වන්න දරන උත්සාහයට විරුද්ධ වී විරුද්ධ විය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ අනුරාධපුරයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

20,032 views

50 Comments to “තව මාස 7-8කින් මේ ආණ්ඩුව වැටෙනවා.. දැනුත් කොටඋඩ…”

  1. Ahannath Appiriyaway says:

    So you want this government to collapse and the old corrupt useless reactionary, ultra crony capitalist, deshadrohi kalusuddo to rule the country again.

    You call yourelves as revolutionaries and marxists?? In the end all batting for crony capitalists??

    Is it not better to dig out Karl Marx, Lenin,Trotsky etc from the graves and pitipassata ariyanam???

  2. ගමේ වෙදා says:

    වැටෙනකොට ඔය වැටෙනකම් බලන් ඉන්න අයත් එයටම යටවෙලා මිය යාවි

    • Sudana says:

      Nariyek uuta avidaganna berivenakam kela hala hala ahindaganna mokakdo vaetenakam eluveku passe giyaalu!

  3. Gu NP & රතු අලි says:

    මේක බොම්බෙ ලුකින් කල්කටා…ඉතින් මාස ගානක් ඉස්සරහ පේනව ඇති ලග බැලුවම.​ ඉතින් හීනෙන් වගේ ඔහේ දොඩවනව 3% වත්රැක ගන්නවත් බැරුව​

  4. On The Spot says:

    එළුවගෙ ඇටේ වැටෙනකම් නරියෙක් පස්සෙන් ගියාලු?

  5. Mabalo Milton says:

    Read “Atta ” published by Communist Party of Kotta Road Daily News Paper in 1968 ; the person of that Yalagala said which JVP was working as agent CIA?
    Which was of that meaning was the that period JVP was working agent of UNP political interest.JVP lost political -power last 53 years ,because they work Not for Revolution of People ,instead that they served for UNP political Party.

  6. Mabalo Milton says:

    Read “Atta ” published by Communist Party of Kotta Road Daily News Paper in 1968 ; the person of that Yalagala said which JVP was working as agent of CIA?
    Which is of that meaning was of that period JVP was working as agent of UNP political interest. And its was JVP had been that for saved class of foreign power interest ….USA UK and other powers as well.
    The JVP has lost political -power last 53 years ,because they work Not for “Revolution of the People” ,instead that they served for UNP political Party and its classes. Current JVP leaders are working on REAL SERVENTS of UNP + SJB of Ranil+ Sajith ……gang.

  7. Dp says:

    අාන්ඩුව වැටෙනවා කියලා කියන්නෙ ලිං පතුලක ඉන්න සෙට් එකක්. 3% බේරගන්න විදියක් හිතාගත්තනම් හොඳයි.

  8. Padmini says:

    wash your hands properly with disinfection soap and wait carefully to catch the falling government

  9. පොල් බූරුවා says:

    එලුව (හරි අකුර නෑ) දැකපු නරියත් ඹය කතාව කිය කියා පස්සෙන් ගියාලු. මුන්ට වෙන්නෙ ලබන පාර උන්ගේ 2/3 හැලෙන එක. මුං තමයි ලංකාවෙි ඉන්න ලියා පදිංචි කප්පං කාරයො

  10. Sim says:

    කකුන වැටෙන තුරු ඔබ බලා සිටිනවාද? You all pretty much like worms. disgusted JVP

Main News