තහනමක් පනවන්න පෙර බදියුදීන් රටින් පිටවෙන්න සූදානම්..

January 4, 2020 at 6:48 pm | lanka C news
තහනමක් පනවන්න පෙර බදියුදීන් රටින් පිටවෙන්න සූදානම්..

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ටික දිනකට විදෙස්ගත වීම් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

ඔහු මේ වන විටත් මන්නාරම් දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සිය සමීප දේශපාලන සගයන්ට පවසා ඇත.

හිටපු ඇමතිවරයාට විදේශ ගත වීමට තහනමක් පැනවීමට ඉඩ ඇති නිසා ඊට පෙර විදේශ ගත වීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි සමීප ආරංචි මාර්ග කියයි.

දැනටමත් හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙමින් තිබේ.

22,583 Viewers

9 Comments to “තහනමක් පනවන්න පෙර බදියුදීන් රටින් පිටවෙන්න සූදානම්..”

  1. Jeevanee kariyawasam from chilaw real says:

    Allai mage Natta … meka hejamaiyema thawath jawanikawak pamanai Bayyonta athal apppa
    Ane sir mage himikama denna hoooo

    • රිෂාඩ් .. says:

      මේ අර ‘”වැදෑමහ.'” දාල හදපු කොත්තු කන්න ආසයි කියපු රිලව් බඩුව නේද?

    • Chinthana says:

      We have seen Drama’s, Jawanika’s lots in last 4-5 years of time. Cases pending against Rajitha, Champika Yet. There are lots of complains against Baddudeen too. Better to wait & see. Culprits have chances , But never have and Satisfied a life in future.

      • JOY says:

        බදියුදීන් රටින් පිටවීමට ඉඩනොදිය යුතුයි ..මොහුව වහාම අත්අඩංගුවට ගෙන කරපු වංචා දුෂණ අපරාධවලට විරුද්ධව නීතිමය පියවර ගෙන දඩුවම් ලබා දිය යුතුයි ..සුළු වරදක් කරන පුද්ගලයෙක් එවලේම සිරගත කරද්දී රටේ මහා පරිමනයෙන් වංචා දුෂණ රටේ ජාතික ධනය මංකොල්ලා කාපු .විල්පත්තු වන
        රක්ෂිතයම විනාශකළ බදියුදීන් වැනි ඇමතිලා අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
        රටේ නිතිය සැමටම පොදුවිය යුතුයි ..ඇමතිලාට වරදක් කල විට දඩුවම් ලබා නොදීමට විශේෂ වරප්‍රසාද නීති ලබා දී තිබේද ?

  2. හාවා says:

    ඔව් ඉතිං එයත් ගියාට පස්සෙ බෙරිහං දෙමු කට්ටිය එක්කලා ” ” ගියෝ ඕ ඕ ඕ “” කියලා .

  3. Dilshan says:

    Don’t let this bastard getaway please ban his passport and put inteligance behind him 24/7

  4. sinha le says:

    දැන් අල්ලාහ් බලන්න මක්කම යන්න ඕනේ කියාවි

  5. හින්බබා සියා says:

    මැදපෙරදිග ගිනි ගන්නා නිසා බදියුදීන් යන්නේ ලංකාවේ ජාතික ධනය මංකොල්ලා කාපු හොරු ගිය/ යන සිංගප්පුර් වලට නැත්නම් ජිනීවා වලට

  6. Boo says:

    අනේ අත්අඩංගුවට ගන්න එපා, රජය අපහසුතාවට පත්වෙයි නේ?

Main News