තහනමට පයින් ගසා මහින්ද පොහොට්ටු වේදිකාවේ.. රාජගිරියේ ගුවන් පාලම, හම්න්තොට චෙක් එක.. පොලොන්නරුවේ හරක් ගැන සහසුද්දෙන්ම දෙසයි..
December 23, 2017 at 9:49 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වින.
මෙම හමුව පැවැත්වුනේ මීගමුව කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයේදීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට අමතරව මෙම හමුව සදහා ඒකාබද්ද විපක්ෂයේ ශ්රීලනිප මන්ත්රීවරුන් රැුසක් එක්ව සිටියහ.
රාජගිරියේ ගුවන් පාලම වත්මන් ආන්ඩුවේ වැඩක් යයි පෙන්වන්නට හැදුවද එය සියළු ගිවිසුම් කටයුතු අත්සන් කරනු ලැබුවේ තම පාලන කාලයේදී යයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.
කෙසේ හෝ කවුරුද් කලත් එය හොද වැඩක් බවත් වැරැුද්ද නම් තම ආණ්ඩුව විසින් කරගෙන ආ සංවර්ධන වැඩපිලිවෙල නැවැත්වීම යයිද ඔහු පෙන්වා දුන්නේය.
හම්බන්තොට වරාය චීනයට දී ගත් මුල් වාරිකයේ මුදල මහා භාණ්ඩාගාරයට බැර නොකොට වෙනත් ගිණුමක තැන්පත් කර ඇති බවටද ඔහු එහිදී කියා සිටියේය.
හම්බන්තොට සිටි හරක් හා වදුරන් සියල්ල පොලොන්නරුවට ගෙනත් දැම්මේ යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් එල්ල කල චෝදනාවටද ඔහු එහිදී පිලිතුරු සැපයීය.
අපිට පේන්නෙ පොළොන්නරුවෙන් ආපු වදුරෙක් කොළබ අලි හරකෙක්ගේ පිටේ නැගල විරිත්ත විරිත්ත රට කන එකය
තහනමට පයින් ගසා කිව්ව් ඇයි? කවුද තහනම් කලේ ආර්යාවද?
යමපාලන යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් නොහදා සිටියිදැ ,
පොහෝට්ටුවට සදා ජය පතමි
Rajagiriya guwan palama me anduwe menei nam adiwegi parawaluth obathumage anduwen nemei, mokada katunayaka-colombo margaya aramba kale chandikage kale-1995
සඳ තරු පිරිවරා පෙන්වයි නොතනි බව
දැය ජන රැල්ල ඉල්ලයි වෙනසකින් සුව
තව දින ටිකයි මහින්ද බලයක්ය නව
යනු රට පුරා බලනුව සකි දිනන බව
_______________Tongaa.
https://lankavoiceblog.wordpress.com/
Pissek…
සුපිරි යි ජනපති තුමනි,අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු ජයෙන් ජය!
mahanuwarata kisim deayak nokala mahinda apata epa. maligawe perahera awasanaye boru keliaya mokuth kale ne ithin apata meya epooooooooooooooooooo
Address nethi wenna paradinawa oba thuma..ayyo paw…
Eya haduwa meya haduwa kiyala kiyanawa KAUDA KIWA MAMA GASA KAWE KIYALA