තහනමට පයින් ගසා 11 වැනිදා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 15ක් පොහොට්ටු වේදිකාවේ..

August 8, 2019 at 10:40 am | lanka C news
තහනමට පයින් ගසා 11 වැනිදා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 15ක් පොහොට්ටු වේදිකාවේ..

එළඹෙන ඉරිදා දිනයේ එනම් 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු සහභාගී වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

කුමන වාරණයක් තහනමක් ගැන පැනවුවද මෙම පිරිස එම සමුළුවට සහභාගි වනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊට සහභාගී නොවුණු ඇති ද ඔහු එහිදී කියා සිටියේය.

46 views

6 Comments to “තහනමට පයින් ගසා 11 වැනිදා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 15ක් පොහොට්ටු වේදිකාවේ..”

  1. jaramara says:

    Aaathak Paathak Nathi 16 kalliya wenna one ?

  2. kawinda says:

    polime ena ewun gena pulul vimarshanayak thabaa katayuthu kala yuthui. mu enne athaarinna beri hindai.

  3. HENA says:

    mun wa ganna gota kemathi wela inna wada .. mahin da… thopi redi adan da inne..

    sakkli li deshapalu haththa.. balayata goo kai..

  4. gadol says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. මේ වදන ඉතාම වැදගත් වන්නේ මුන් ටිකට

  5. Open mind says:

    පෙකණි වැළ කියල වැරදිලා කපලා තියෙන්නෙ ලැජ්ජා නහරය..අංගඡේදනයට ලක් වූ මොවුනට අනුකම්පා කරන්න.

  6. David Milli-banda says:

    Mona thahanamak da ? Kawda ?

Main News