තහනම් අධිබල යතුරුපැදියක් පැද්ද ප්‍රබල පුත්‍රයෙක් අත්අඩංගුවට.. නිදහස් කරන්න දැඩි බලපෑම්…
March 15, 2021 at 10:02 pm | lanka C news
මෙරට මාර්ග වල ධාවනය කිරීම තහනම් කර ඇති අධි බල යතුරු පැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෝටර් යතුරුපැදියේ වටිනාකමක් ලක්ෂ 25ක පමණ ආසන්න බවද පොලිසිය සඳහන් කරයි.
අනතුරුදායක ලෙස අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කරන බවත් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයා ප්‍රබල ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තරුණයා සහ යතුරු පැදිය මුදාගැනීමට ප්‍රබල පුද්ගලයන් කිහිපදෙනෙකු මහත් උත්සාහයක් දරමින් සිටින බවයි.
If Lambos and Ferarries are Ok, then why not Bikes ????
Can’t justify fast driving in crowds, but normal three wheels and “battas”, Benz, Monteros, do the same…
Arrest is not enough. Must investigate, how this motor cycle imported into the country and who was the importer?
කොල්ලෙකුට ආසාවට හොද බයික් එකක්වත් පදින්න නැත්නම් වැඩක් තියෙනවද මොකද උගේ ආසාව ඉටුකරගන්න ඇමරිකාවට යන්න ඔිනෙද පොලිසියේ 450cc වැඩි බයික් නැතිහින්දා ආපු නීතියක් ඔික
කොල්ලො උඹ කොච්චර ප්‍රබල උනත් කමක් නැහැ,පචය පාරෙ යන වෙලාවට උමබ ඕක අල්ලන්නවත් එපා.