තහනම එපා.. ගොවින්ට පොහොර දෙන්න..- ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී රැසක් ජනපතිට ලිඛිතව දන්වති..

October 11, 2021 at 10:40 am | lanka C news
තහනම එපා.. ගොවින්ට පොහොර දෙන්න..- ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී රැසක් ජනපතිට ලිඛිතව දන්වති..

රසායනික පොහොර කුඹුරු ගොවිතැනට, එළවළු ගොවිතැනට හා අපනයන බෝග වලට යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත පසුපෙල මන්ත්‍රීවරුන් හතළිස් දෙනකු පමණ අත්සන් සහිත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.

ඔවුන් එමගින් පෙන්වා දී ඇත්තේ පොහොර නොමැතිවීමෙන් වී ගොවීන් ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

එනිසා මෙම ඉල්ලීම පිළිබඳව සංවේදීව යළි කල්පනා කර බලන්නැයිද ඔවුන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

39,525 views

14 Comments to “තහනම එපා.. ගොවින්ට පොහොර දෙන්න..- ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී රැසක් ජනපතිට ලිඛිතව දන්වති..”

  1. juan says:

    ගෙන්වන කොම්පනි වලට කෙලවන්න ගිහින් ඔක්කොටම කෙල උනා නේද?

  2. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගෙන. ඇමටිගෙ පච වලින් වගා කරන්න බැහැ. සාගතය මග එනවා.

  3. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගෙන. ඇමටිගෙ පච වලින් වගා කරන්න බැහැ. සාගතය මග එන බව මාස ගනනාවක් තිස්සෙ අපි කීවා. මංත්‍රීලට තේරෙන කොට පරක්කු වැඩිය්.

  4. බිංකුණ්ඩා says:

    එකපාර රිවස් කරන්න විලිලැජ්ජයි වගේ නිසා, කරුමෙට ගියපාර චන්දෙන් පාර්ලිමේන්තුවට ගහගෙන ආපු පොල්ලෙලි ටිකක් දම්මලා ලියුමක් ගෙන්නගෙන වැඩේ දෙන්න යන්නෙ.

  5. Farmer says:

    The real issue or the root cause is lack of farmer education and unsupervised usage of both Fertilizer and other Agro Chemicals.

    The Government should go back and review the activities and responsibilities of various Government Organizations and staff responsible for this. A such unit is Agrarian Services Department. (Govijana Seva)

  6. පැන්ඩෝරා පේපර්ස් says:

    ඉස්සෙල්ලාම මේ රටේ ගොවියව අනාථ කරපු කෘශිකාර්මාන්ත ඇමති කියන එකා ඉල්ලා අස්වෙන්න ඔනේ , ඊලගට ගොඨාභය මහත්තයා තෙරුන් ගන්න මේ රටේ තමන්ගේ හීන පැලකරන්න ඉස්සෙල්ලා , බිම සකස් කරගන්න ඔනේ කියලා , අනිත් කාරනේ තමන්ගේ වටේ ඉන්න උපදේශකයො අමූ එහෙයියො ටිකක් , උන්ටික කරන්නේ අර අධිරාජ්‍යයව නොපෙනන සලුපිලි අන්දලා හෙලුවෙන් පාරදීගේ ඇරියා වගේ වැඩක්. එහෙයි ගාන කබ්බො ඔක්කොම කටින් වැඩ්ඩො , ඔක්කොම ඉවත් කරලා දාලා , පැහැදිලි ඒ විශයපතයෙහි දැක්මක් ,දැනුමක් තියෙන පුද්ගලයො ( එහෙයියො නොවන) පත්කරගන්න , ඊලග කාරන්නේ බැසිල් කියන්නේ පුස්වැඩ්ඩෙක් කියල තෙරුන් ගන්න ඔනේ , කබ්‍රාල් කියන්නේ අමූ හොරෙක් කියලා තෙරුම් ගන්නත් ඔනේ , ඊටත් පස්සේ මහින්ද වටේ ඉන්නේ පට්ට හොරු ටිකක් කියලා පැහැදිලිව තෙරුම් ගන්න ඔනේ. හැබැයි ඔය ටික තෙරිම් ගත්තත් , විකල්පයක් නැති හින්දා උන් ටික එක්ක වැඩකරන්න ඔනේ. කොච්චිය ගිහිල්ලා ඉවරයි මහත්තයා , පුලුවන් නම් ගිය අවුරුදු දෙකේ මේ රටට උනු හානිය ඊලග අවුරුදු තුනේ අවම කරන්න ( Damage Control ) කටයුතු කරන්න , ඊට පස්සේ තමන්ගේ පවුල සමග කැමති රටකට ගොස් සතුටින් ජිවත් වෙන්න. පුතාගේ ඉල්ලීමට සවන් දෙන්න ! ඔබතුමාට ජය !

    • Sinhalaya says:

      Pissanta amathakawenawa. Thota amathakada yahapalanaye maha samanalayek kiwwe gowithen kara mada ganogena kuburuwala wenadewal karamu kiwwe.eda kate mokak hari hirawela thibenna ethi

  7. dev says:

    kohomada company wali jarawa kala kaa gahanne

    baa baa kiyana un ekka kohoma ratak karannada

    • පැන්ඩෝරා පේපර්ස් says:

      මේ වගේ මීහරකෙක්ට අමතරව තවත් මී හරක් සිටීද ?

  8. Citizen says:

    This can be considered a No Confidence Petition against the current Agriculture Minister.

  9. Alapaluwa says:

    මේක වැරදි ජනාදිපතිතුමනි. අපි ඔබව පත්කලේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න. රාජපක්ෂවරු නැවත හැරවිලි නැහැ. කාබනික පොහොර එපා කියන්නෙ කුමන්ත්‍රණකාරයො.
    From SA

  10. byson appu says:

    This president has no commonsense completely depends on advisers. so this has to be reversed as well.

Main News