තහනම නොතකා කොටි කොඩි මුලතිව්හි ඔසවති…
November 27, 2018 at 2:10 pm | lanka C news
මුලතිව් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය ආසන්නයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් විසින් අද (27) අළුයම් කාලයේදී රහසිගතව ඔසවා ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ පැවසුවේය.
පුදුකුඩිඉරිප්පු මහාවිද්‍යාලයට ආසන්නයේ පිහිටි මන්සන්ධියේ ඇති විදුලි කනුවක අදාල කොටි සංවිධානයේ ධජයට සමාන වූ රතු පැහිති කොඩියක් එලෙස ඔසවා තිබියදී ප්‍රදේශවාසීන් දැක ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙතට දැනුවත් කොට ඇත.
අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් කොටි හිතවාදීන් පිරිසක් විසින් රහසිගතව කලුවරේම එල්.ටී.ටී.ඊ කොඩියට සමාන කොඩියක් ඔසවන්නට ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පැවසූහ.
පසුගිය දා යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ කොඩිය හෝ කිසිදු ලංඡනයක් මහවිරු සැමරුමට ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
කෙසේ වෙතත් අදාල කොටි ධජයට සමාන වූ ධජය එසවූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇති බවට ප්‍රදේශය ඉතා සාමකාමීව පවතින බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Ratata ona deyak wecha den, Awlak nha Mahinda agamati ne. 😀
හැට දෙලක්ශේට සතුටුයිද දැන්. මොන වැරද්ද තිබුනත් මහින්ද මහත්තයගේ අණ්ඩුව කාලෙ කොටි ඔහොම රැගුවෙ නෑ. මේ සමනල පාලනය නිසා දැන් කොටි එලිපිට පිනුම් ගහනවා. කොමේ යහපාලන කුක්කො? උත්තර දීපිය මේවට.
මීට බය්යෙක්
කොටියා වුනත් නරියගෙයි සිංහයගෙයි වෙනස අඳුනනවා. 😁බලපං, අද එකම කොඩියයි. එල්ලල තියෙන්නෙ හොරෙන්-ඒකත් ලයිට් වයර් එකක් අස්සෙ. නරියා තාම හිටියා නං කොටි කොඩිය කනේ එල්ලුවත් නැට්ට පුකේ ගහං හැංඟිලා ඉන්නවා. ඒකයි ඇත්ත.
උඹ බයියෙක් නේද? කතාවෙන් කීවෙ. මේ ලිපියෙ කොහෙවත් නෑ එල්ලුවෙ එක කොඩියයි කියල. අනික මේ ඒ කොඩියමයි කියලත් නෑ. අනික ලිපියක් දාද්දි ඊට අදාලව සෑම ලයිට් කනුවකම එල්ලූ කොඩිවල පිංතූර දාන්නෙ නෑ.අනේ මංද බං. උඹලනෙ ඉතිං මේ රටේ ජන්ද දායකයො.
Dakke na wage imu yaluwane
Poddak Hitapiyaw yako Gemak denakan
amme Ranilage kale ratata hondak unanae,jathika giyath demalen kiwwa,ethakota katawal na,api sapa karapuwa thamai UNP anduwata wadune.
දැන් මේව කරනකොට අප්පොච්චි බුදිද? කෝ අර උතුරලා වැක්කෙරුනු දේශප්‍රේමෙ?