තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

November 29, 2020 at 1:20 pm | lanka C news
තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

මහවිරු සැමරුම් වෙනුවෙන් පැවති නීතිමය තත්වයන් හා පවතින කොරෝණා අවධානමත් සමග උතුරේ දේශපාලන නායකයින් ස්ථාන කිහිපයකදී චාම්ව මහවිරු සැමරුම් සිදු කරන ලදි.

දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා යාපනයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී තනිවම මහවිරු සැමරුම් සිදු කරන ලදි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ද කිලිනොච්චියේ පිහිටි සිය නිවසේදී පවුලේ ඥාතීන් සමග මහවිරු සැමරුම සිදු කරන ලදි.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරුම්නේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද යාපනයේ පිහිටි සිය නිවසේදී පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග මහවිරු සැමරීම සිදු කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,757 views

16 Comments to “තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..”

  1. ක්‍රිමිනල් says:

    සිරිසේනගේ කාලේ කොටි සැමරුවේ එලිපිට ,දැන් සමරන්නේ ගෙවල් ඇතුලේ , කොහොමද අපේ ගැම්ම ! මටත් කිව්වේ අමූ බෛයෙක්.😏

    • Ari says:

      සිරිසේන පස්සෙ ගිය, අර ගොං සජිත් පස්සෙ යන උඹලට වඩා බයියො තව ඉන්න පුලුවන්ද

      • ක්‍රිමිනල් says:

        බෛයො කියලා උබලට හංවඩු ගැහුවේ අපි නෙමේ ,බොලාගෙම ආධ්‍යාත්මික හා භෞතික නායක උතුමානන් ! 😂

        • ක්‍රිමිනල් says:

          කොටි සමරන කට්ටිය බය නැතුව සමරන්න. කොරෝනා හැදුනොත් දොස්තර සජී තුමා ලග පකනිල් තියෙනවා.
          කොහෙද ඉතින්, ගොන් බයියන්ට පකනිල් වල අගය තේරෙන එකක් යැ.

    • Sky says:

      TNA STOP Feeding LTTE Terrorism with Blood of our people ..Everybody’s worried about stopping terrorism. Well, there’s a really easy way: stop participating in it.

    • Saradiel says:

      සිරිසේන දෙමල ඩයස් පෝරාවේ නැටවූ පබයෙක් වුන නිසයි කොටි සැමරුවේ එලිපිට..දැන් ගෙවල් ඇතුලේ හැබැයි එළිපිට සමරණ සෑම පුද්ගලයකුටම විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි ..LTTE ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ දීම අපේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදු ,රට ජාතිය ආරක්ෂා කිරීමට ගිහින් ආබාදිත වූ අපේ රණවිරුවන්ට කරන නින්දාවක් අගෞරවයක් ..මෙලෙච්චේදLTTE ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ නොදිය යුතුයි

  2. සෙල්ලදොරේ විග්නේෂ් says:

    තමන්ගේ මැරුණ ඥාතීන් සහෝදරයින් හිතවතුන් වෙනුවන් පහනක් පත්තු කරන්න ආගමික වතාවත් කරන්න පින් දෙන්න ඕන කෙනෙකුට අය්තියක් තියනවා. ඒක ට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. එහෙම විරුද්ධ වීම මානව අය්තිවාසිකම් උල්ලංගනය වීමක්. පහනක් පත්තු කිරීම කොහොමද ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නේ.

    • Sam says:

      LTTE එකෙන් මැරුම් කාපු මුන්ගේ TNA පක්ෂවල නායකයො සිහි කරන දවස ඇහුවොත් මුං හැංගෙනව. හිතවතුන් වෙනුවන් පිං දීමක් නෙමෙයි මෙතන කෙරෙන්නෙ බෙදුම්වාදී ත්‍රස්තවාදී දේශපාලනයක් කියල තේරුම් ගනිං මෝඩය

      • S Vignesh says:

        So how correct to misuse public money on putting up massive tombs and statutes on commemoration of dead parents. Can you justify that bullshit wasted money.
        One country one nation .. but different rules.

    • SALMAL says:

      Don’t write bullshit you fool .Vignesh
      LTTE TAMIL TERRORISTS ARE NOT PEOPLE THEY ARE BLOOD THIRSTY MURDERS ,SO WHY SHOULD WE CELEBRATE MURDERS IN OUR MOTHERLAND ..
      Racist Tamil politicians, Stop LTTE TERRORISM in North
      LTTE Terrorism is a horrible thing that is the great threat to civilization on our Country ..

    • sunimal says:

      සෙල්ලදොරේ, උබ කොටින්ට කඩේ යන NGO කාක්කෙක් නේද ? මුදලට ත්‍රස්තවාදීන්ට කඩේ යන වඩා හොදයි පාරේ හිගා කාපන්

  3. John the baptice says:

    මේ අයගේ පුරවැසිබාවය තහනම් කල යුතුය… ජෙර්මනියේ හිට්ලර් සිහිකර උත්සව පැවැත්වීම තහනම්. වසර 7ක් සිරබත් කන්න වෙනවා.

  4. Mema kalakanni, jada, jathiwadi demama manthriwaru, Covid-19 bhayanaka virus rogaya gena kisima salakillak dakwanne nethuwa, Demala jathiwadaya avissima sandaha Demala tharunayan marichcha Koti thrastha amu minimaruwa wana Prabhakarange avatharaya edagena demala janathawata Covid-19 una bokara owunwa mara daminata karana me kalakanni, moda, jada wedeta Demala Janathawa oya muspenthu jathiwadi demala manthrin siyallama Yalpanawala Muhudata thanllu kara demiya yuthui,

    • LION says:

      BAN TNA TAMIL TERRORISTS PARTY …Arrest all the tamils who celebrate LTTE TERRORISM ..and send them to jail

  5. Sam says:

    LTTE එකෙන් මැරුම් කාපු මුන්ගේ TNA පක්ෂවල නායකයො සිහි කරන දවස ඇහුවොත් මුං හැංගෙනව

  6. HERATH says:

    දැන් මේකෙ වැරැද්දක් නැහැනෙ.සරම කරට අරන් කෑ ගහන්න දෙයකුත් නැහැනෙ.උන් සැමරුවෙ උන්ගෙ ගෙවල් ඇතුලෙ,ඉතින් අපට මොකෝ.අනික් කාරණය උන් සමරන්න ප්‍රසිද්ධ ස්ථානවලට නොආවේ රටේ යම් වෙනසක් ඇති වෙලා නිසානෙ.මේක කවුරුවත් දේශපාළණ අවියක් කර ගත යුතු නැහැ.

Main News