ත‍්‍රීවීල් රියදුරන් ඉන්ධන ඇදලා විකුණන්නේ ගන්න අය ඉන්න නිසා..- ත‍්‍රිරෝද සභාපති

August 10, 2022 at 10:00 am | lanka C news
ත‍්‍රීවීල් රියදුරන් ඉන්ධන ඇදලා විකුණන්නේ ගන්න අය ඉන්න නිසා..- ත‍්‍රිරෝද සභාපති

ත්‍රීරෝද රථවල රියදුරන් ඉන්ධන විකුනන්නේ ඒවා මිලදී ගැනීමට පිරිසක් සිටි නිසා බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ හිමියන් පමණක් නොව කෙල් සංස්ථා ලොක්කන්ද පොලීසියද ඉන්ධන හොරකම් කරන බවයි.

ආණ්ඩුව උත්සාහ කරන්නේ ත්‍රීවිල් රථ අපරාධකාරයන් කිරීමටදැයි ඔහු ප්‍රශ්න කරයි.

සතියකට ලබාදෙන ඉන්ධන ලීටර් පහේ කෝටාව තම වෘත්තිය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් සමාජ ජාලාවල ඉන්න කුහකයන් ඇති යයි කියන බවත් ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

15,590 views

30 Comments to “ත‍්‍රීවීල් රියදුරන් ඉන්ධන ඇදලා විකුණන්නේ ගන්න අය ඉන්න නිසා..- ත‍්‍රිරෝද සභාපති”

  1. දෙමලා says:

    හිඟන චණ්ඩින්ගේ boss

  2. Sarath Perera says:

    කේන්ති ගන්න එපා යහලුවනේ…. ත්‍රීවීල් කාරයෙක්ගෙන් මීට වඩා හොඳ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ. අපේ රටේ දේශපාලකයින්ගේ සහ මෙයාලගේ බුද්ධිය අතර වෙනසක් නැහැ. Be coooooool…🙈🙉🙈

  3. dishum says:

    ලංකාවේ ඉන්න ලොකුම හොරා හැරී ජයවර්ධන

  4. Asoka says:

    රනිල් ගෝ හෝමි කියපු අරගලකරුවන් දැන් කියනව ඒ ගොල්ලො ගෝඨාභය එලවපු නිසාලු රනිල් ජනාධිපති වුනේ.මේ කථාවත් ඒ වගේ එකක්.

  5. Bj says:

    එතකොට බූරුවෝ කුඩු විකුනන උන් ඉන්නේ කුඩු ගහන නිසා කියලා ඒක සාධාරණය කරන්නත් පුලුවන්නේ.තෝ කුඩු ගහලද ඉන්නේ බූරුවෝ

  6. Senaka DeZoyza says:

    Three Wheel Culture should be finished soon for the progress of the country. The main cause for the petrol ques,thuggery, organised crimes and mafia is Three wheel drivers.

Main News