ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න මානව හිමිකම් කඩන්න සූදානම්.. වහා නීති වෙනස් කල යුතුයි..- බ්‍රිතාන්‍ය අගමැතිනි තේරේසා මේ..
June 7, 2017 at 11:20 am | lanka C news
බ්‍රිතාන්‍යයේ සිදු වූ ත්‍රස්තවාදී ප්රහාරයන් සම්බන්ධව එරට අගමැතිනි තේරේසාමේ මහත්මිය ප්‍රකාශයක් කරමින් පැවසුවේ අපේ ඉවසීම හොදටම ඇති මීට වඩා ඉවසිය නොහැකි බවයි.
එමෙන්ම ඇය විශේෂ ප්‍රකාශයක් ඊයේ කරමින් පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අවශ්‍ය නම් දැනට බ්‍රිතාන්‍යයේ තිබෙන මානවහිමිකම් නීති උල්ලංඝනය කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍යනම් දැනට තිබෙන නීති සංශෝධනය කිරීමට සුදානම් බවයි. එමෙන්ම 8 වෙනිදා පැවත්වෙන මැතිවරණය අවසන් වූ දින දෙකක් තුල වහාම එම නීති සංශෝධනය කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවයි.
බ්‍රිතාන්‍යයේ මැතිවරණයට ඇත්තේ තව දින දෙකකි. එනම් මේ මස 8 වෙනිදා මහා මැතිවරණය පැවත්වේ.මැතිවරණය ආසන්නව සුප්‍රසිද්ධ ලන්ඩන් බිජ් අසල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මෑතකදී එක පිට සිදු වු තෙවෙනි ප්‍රහාරයයි. මෙය බ්‍රිතාන්‍යයේ ජීවත්වන සංක්‍රමණික මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට පැහැදිලිවම සාක්ෂි ලැබි ඇතයි බ්‍රිතාන්‍යය පොලිසිය පවසයි.
එහෙත් එංගලන්තය වැසියන් පවසන්නේ මෙය අගමැතිවරියගේ දේශපාලන උපක්‍රමයක් බවත් ඒ හරහා ඇයගේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට හදන බවයි.
බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වසරක ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව එසේ කියද්දි වසර 30 ක් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හැදින්වු දෙමළ කොටි ත්රස්තවාදීන් මර්දනය කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍යය ඇමරිකාව ඇතුළු රටවල් ශ්‍රීලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය කල බව සඳහන් කරන අතර අපේ රටේ ත්‍රස්තවාදී මර්ධන පනත වහාම අකුලා ගෑනිමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රීලංකාවේ ආණ්ඩුවට ලබා දීම මොනතරම් ජුගුප්සාව උපදවන ක්‍රියාවක් ද? මේ සම්බන්ධව විදේශ රටවලින් මුදල් ලබාගෙන අපේ රටේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන ඉතා අසරණ වන බව මෙයින් ඉතා පැහැදිලිය.
අනේ අපොයි, එහෙමනම් කරන්න එපා. අන්තර්ජාතික ප්‍රජාවගෙන් ලංකාවට වෙච්ච සංගෙදිය දන්නවානම්, එහෙමෙ කරන්න එපා. විදේශ විනිසුරුවරු ගේන්න කියයි. යුද අපරාධ විමර්ශණය කරවයි ලංකාවෙ වුනා වගේ. එංගලන්තෙට GPS+ අහිමි වෙයි ලංකාවට වුනා වගේ. හසන් තුමාරයා ජිනීවා ගිහින් කවුන්සිලයට වාර්තා කරයි එංගලන්තෙට විරුද්ධව, ලංකාවට වුනා වගේ. රටේ සංහිදියාව නැත්තටම නැත්කරන්නද මේ මැඩම් ලෑසිති වෙන්නෙ?
Eeta passe Americawa ehama set wela WENASAK karai lankawata kara wage
අනේ එහෙනම් ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන, හිරේ ඉන්න ත්රස්තයන් බේරලා ගෙදර යවන, උන්ට මිලියන් ගනනින් වන්දි ලබාදෙන අපේ රටේ කාලකන්නි සෙට් එකටත් මානව හිමිකම් කඩලා හරි දඬුවම් ( …දැඩි ..කියන්නේ හොඳටම දැඩි දඬුවම්) දෙන්නකෝ…..
හිලව්වට යාපනය අර්ධද්වීපයම ගන්න 😀 😀 😀
Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.
Terrorism has no nationality or religion.
If your intention is to stop terrorism ,Please Stop first , Tamil diaspora groups who are supporting LTTE TERRORISM in England ..The LTTE is one of the most notorious terrorist groups in modern history
Hon British Prime Minister Theresa May ..We salute you madam !!
Yes Salmal, can someone copy this message made by Salmal and send to Madam Theresa pleeeassseeeee…
Saudi and USA are best friends –Donal Trump.
සවුදිය බිලියන් ගානක USA ආයුද ගද්දි කොහොමද බන් USA කාරයෝ සවුදියට විරුද්ද වන්නේ? ලංකාවේ ගොබ්බ කොනකපාලලා USA වලට විරුද්ද උනාට උන්ගේ බාප්පලා (සවුදිය) USA ගජමිතුරෝ ….පව් බං අපේ කොනකපාලලා (හම්බයෝ)
කටවල් අැරපල්ලා. දැන් ලංකාවෙ කුහක ඒන්ජීඔි කාරයො මොකද කියන්නෙ?
Open your mouths. Now, what say; you hypocritical Sri Lanka NGOs?
වැලිඅමුණයෝ පස් කනවාදෝ?….
අපි මිට කලින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිව්වේ. දැන් හරි තේරුනේ එක හොදයි. ජන්ද වාසියක් නොගෙන ලෝකයම ඇතිව ඇති ත්‍රස්තවාදි බිය නැති කිරිමට ලංකාව ගත් මාර්ගය අනුගමනය කරනු ලැබිම එනම් සිහල උරුමයේ මතය හෙවත් ජාතික හෙළ උරුමයෙ මත දැන් ලොක්ය පිළි ගෙන ඇති බව මෙම කාරණාවලින් පැහැදිලි වෙයි
Oya urume mathe thiyagena untama jack gahapalla. Ethakota udde udinma dinanna thibuna.
This is the one we are expecting. Thanks
Ane epa Nona……….. UNP Meeharak tikai Sakkili Daispora ekai Duk wei…………….
Now you are talking. Don’t do that we have the “sahajeewana” gang who can advice you how to do with all human rights you want others to practice. Give them a chance
කොහෝමද රඟේ, සනීපයි වැඩෙ, ඇනිබලාගෙන් උපදෙස් ගන්න තෙරේසා නෝනේ,
(අපේ සින්හල කොමෙන්ට්ස් 8 පාස් මයිතූනයට කියලා ට්‍රාන්ස්ලෙට් කරගෙන කියවන්න )
ලංකාවට “කෙලවන්න” උත්සාහ කරන සියලුම රටවල් මොන යම් මොහොතක හෝ “කර්මය” විසින් පොලියත් එක්ක රිටර්න් එක දෙන බව පැහැදිලියි !
ඔබ හරි සාමා
සාකච්ඡා මාර්ගයෙන් විසඳුම සෙවීමට එංගලන්තයට බල කරමු ……..
ලෝකෙ කුමන රටක හෝ අහිංසක මිනිස්සු නිරපරාදෙ මැරෙන එක සහ විවිධ ආපදා වලට ලක් වෙන එක මහම මහ අපරාධයක්.
නමුත්, ඒ ව්‍යසන වලට අපි ලක්වෙලා ඉන්න කාලේ ඔය බලගතු රටවල් හැසිරුණු ආකාරය මතක් වෙන විට, ඒ බිහිසුණු අත්දැකීම් ඔය කියන රටවලටත් වැඩි වැඩියෙන් ලැබෙන එක දෛවයේ සරදමක් ද කියල හිතෙනවා.