ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර අලූත් පනතක් එනවා.. – අගමැති
October 1, 2016 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරියේදී ත්රස්තවාදයට එරෙහිවීමේ පනතක් ගෙන එන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නවසීලන්තයේදී කියා සිටියේය.
නවසීලන්තයේ තෙදින නිල අගමැති රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියේ නවසීලන්ත අගමැති ජොන් කී මහතා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීය.
ත්‍රස්තවාදී ක්‍රියාවන් අද දියුණු තාක්ෂණයද සමග ඉදිරියට යමින් ඇති නිසා එම අවස්ථාවන්ට මුහුණදීමට සුදුසු ලෙස නව තාක්ෂණයත් සමග යාවත්කාලීන වන ලෙස පනත් සකස් කරන බවද ඔහු කියා සිටියේය.
පනත සකස් කිරිමේදී බ්‍රිතාන්‍ය වැනි රට වල ඇති ත්රස්තවාදයට එරෙහි නීති රීති අධ්‍යනය කරන බවද ඔහු යැඩි දුරටත් පැවසීය.
Why is that govt. of Sri Lankan going to repeal Act of Prevent of Terrorism.? Why?
Do you have mandate for UNP-Ranil W… regime to repeal PTA?
UNP is for the for Democracy Or Terrorism ?
Any agreement between TAN and UNP to repel PTA?
මතක තියාගනිල්ලා ළමයිනේ අපි ගාව තියෙන අවලස්සන පරණ යකඩ පොරොවෙන් කාටවත් කපන්නට බෑ කිව්ව මහගස් එක්ක අපි ඔට්ටු උනු බව. ලොකු වලව්වල තියෙන ජාතියෙ රිදී පොරවවවල් වලින් අපේ වැඩේ කරගන්න පූළුවන් වෙයිද?
මේ හදන්නේ බයිලා කියලා ත්රස්ර්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරලා හිරේ ඉන්න ත්‍රස්තවාදී නිදහස් කරලා හරින්න .
ඇයි තියෙන පනත අහෝසි කරන්නේ ?පළමුව අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගෙන්න ඊටපස්සේ එක සම්මත උනාම අනෙක් පනත ඉබේටම අහෝසි වෙනවා .මේ බයිලා කියන්නේ කාටද ?
හැබැයි ඉතින් අලුත් පනත පරණ එක තරම් ශක්තිමත් නැතිනම් එකට අත උස්සන ආප්පයාගේ බත් බැලයෝ ටික සහ පොනිල්ගේ බත් බැලයෝ ටික දේශද්‍රෝහියෝ බව මත තබාගන්න
ඉතිහාසය රිපීට් වෙන ‘ලස්සන’ දැකීමෙනි.
චන්ද්‍රිකා සුනාමි සහණ මණ්ඩලය දී නැවත වටයකින් රට පාවා දෙන්නට අර අඳින විට… ජවිපෙ උග්‍ර ලෙස චන්ද්‍රිකා සමග ගැටෙන විට.. රනිල් ඇඟට පතට නොදැනී කීවේ මම මේක කරා නම්, කාටවත් කිය කිය ඉන්නෙ නෑ.. ඔන්න ඔහේ අත්සන් කරනවා යනුවෙනි..
I believe that the nature will punish these traitors in due course!This stupid regime is curse for the country.
In 2001 UNP abolished GST and introduced VAT. In the same way they will repeal PTA and will put the same clauses under a new name. Same arrack will be with a different label.