ත්‍රස්තවාදී වැලක්වීමේ පනත අහෝසි කරනු.. යාපනයේ විරෝධතා…
January 21, 2019 at 6:48 pm | lanka C news
යුද්දය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදී වැලක්වීමේ පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
සමාජ වෙනස් කිරීම් සඳහා වූ සංවිධානයේ එස්.රැජිනි නැමති කාන්තාවගේ මූලිකත්වයෙන් යුත් පිරිසක් විසින් යාපනය බස්නැවතුම් පල ඉදිරිපිටදී ත්‍රස්තවාදී වැලක්වීමේ පනතට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
විරෝධතා කරුවන් විසින් යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන බස්නැවතුම්පල වටා පිහිටි මාර්ගයේ ගමන් කරමින් කියා සිටියේ යුද්දය අවසන් වී වසර 10 ක් ගත වීමට ආසන්න ඇති අවස්ථාවක ත්‍රස්තවාදී වැලක්වීමේ පනත ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බවටත් අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Oya enne demala dias porawe kasakarayo tika danma…..ponna aanduwak ne thiyenne….ekayi…!!! Lajja wenna one ranila athulu nade me ratata karapu haaluwata….un baldu karanne ape maha jaathiya…demellunta witharayi aythiwasikam api illuwoth ewaa jathiwaadi…..!!! ada demelluyi…hambayoyi thamayi raja karanne…..
ත්‍රස්තවාදියෝ නැතිනම් පනත තිබුනා කියල ප්‍රශනයක් නෑ නේද අනික එහෙම තිබුනම කාගේත් ආරක්ශ්වට හොඳයි නේද ?එහෙනම් මේ පනත අහක් නොකිරීම ප්‍රශනයක් වෙන්නේ කාටද ?ත්රස්තවදින්ටම නේද ?
Paune ain karannam…..
දකුණේ අය මෙසේ ගියානම් අද හිරේ
කදුළු ගැස් වතුර විදීම් මුන්ට නැත්ද?
නැවත සුමන්තිරන්ට LTTE ත්‍රස්තවාදය පටන්ගැනීමට ඉඩ දීමටද ? මෙලෙච්චේද දෙමළ සක්කිලි පලයව් තැමිල් නාඩුවට
ත්‍රස්තවාදී පනත අහෝසි නොකරනු ..සුළු ජාතීන්ට අපේ රටේ ආණ්ඩුවට පනත් අහෝසි කිරීමට බලයක් නැත
කට වහ ගනිව් උතුරේ මෙලෙච්චේද දෙමළ ජාතිවාදීන්..අපට පව් නොදී පලයව් ආපු රටට
Yes, Give them the go ahead to start killing Police, Sinhala people and any other person who go against them and revive the Dead LTTE.
Me panatha seratama adalai. Lankave yudde ivaraunaya thrastha wadaya thamath weda karanawa. Me panatha iwath nokarana bava kiyanna agametiyata knondak nehe neda?
මානව හිමිකම් සුරක්ෂිත වීම ,සුරක්ෂිත කිරීම කාගේත් අවශ්‍යතාවය නම් එයට එරෙහි ජාතික ,අන්තර්ජාතික බාධා පිළිබඳව දැනුවත් භාවය ඇවැසිය. අන්තර්ජාතික ත්‍රස්තවාදය හා රටක අභ්‍යන්තර ත්‍රස්තවාදය තේරුම් ගෙන එය පිටු දැකීමට අවශ්‍ය ජාත්‍යන්තර නීති ,හා රටේ අභ්‍යන්තර ත්‍රස්තවාදය වැළැක්වීමට නීති නිසි ලෙසම තිබිය යුතුය. මේ දිනවල හමුවී ඇති අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගැන බලනවිට 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා ඒ හා බැදුණු පසුව සම්මත කර ක්‍රියාත්මක කරන පනත කිසිසේත්ම අහෝසි කිරීම තබා සංශෝධනයක්වත් නොකළ යුතුය. බෙල්ල නැතුව තැල්ල බදින්නේ කොහේද? එක එක කල්ලිවාදීන්ගේ මන දොළ සැපිරීමට ලේ ගංගාවන් ගලා යෑමට ඉඩ හරිමුද? රටක ත්‍රස්තවාදය ,අන්තර්ජාතික ත්‍රස්තවාදය සමග සම්බන්ධ බව අමතක නොකළ යුතුය. සැබවින්ම එය ඇතැම් රාජ්‍ය වල අවි ජාවාරම් රාජ්‍ය ත්රස්තවාදයකි; T56,හා AK47 යන චීන සහ රුසියන් ගිනි අවි LTTE ත්රස්තවාදීන් අතට පත් වූයේ කෙසේද ? සරල උදාහරණයක් පමණි. මානව හිමිකම් ක්‍රියකාරී , කිසිවෙක් , එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේද ,රාජ්‍යතාන්ත්‍රිකව මිස, ඊට පිටින් අවි නිපදවන රටවල් අවි ගනුදෙනු නොකරන ලෙසට ඒ,ඒ රටවලට බල කරන ලෙසට හෝ ඒ සම්බන්ධයෙන් සම්මුති කර එය දැඩි ලෙස පිළිපදින ලෙස. මතුපිටින් මනව හිමිකම් ගැන කථා කරයි. අවි නිපදවන්නන් ත්රස්තවාදීන් අතට අවි සැපයීම තිබෙන තාක් ලෝක ත්‍රස්තවාදය තුරන් නොවනු ඇත; ඒ තාක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ද අහෝසි නොවනු ඇත; අහෝසි නොකළ යුතුද ඇත.