ත්රස්ත මර්දන පනත අහෝසි කර ගෙන එන නව පනත කොටි වෙබ් අඩවියේ..
October 20, 2016 at 7:06 am | lanka C news
පවතින ත්රස්ත මර්ධන පනත අහෝසි කර රජය විසින් ගෙන එන නව පනතේ යයි කියන පිටපතක් කොටි හිතවාදී වෙබ් අඩවියක පල කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.
නව පනත පිටු 58කින් යුතු වන අතර එය දෙමල සන්ධාන ප්රබලයකු අතට ලැබීමෙන් පසු කොටි වෙබ් අඩවිය ඔස්සේ ප්රසිද්ද කර ඇතැයිද සදහන්ය.
‘අතිශයින් රහසිගතයි’ යනුවෙන් සදහන් කරමින් එය ප්රසිද්ධ කර ඇත.