ත්‍රිකුණාමලය මාළු වෙළෙඳ සංකීර්ණයේ 06කට කොරෝනා.. වසා දමයි…

October 24, 2020 at 12:00 pm | lanka C news
ත්‍රිකුණාමලය මාළු වෙළෙඳ සංකීර්ණයේ 06කට කොරෝනා.. වසා දමයි…

ත්‍රිකුණාමලය මධ්‍යම මාළු වෙළෙඳ සංකීර්ණයේ හය දෙනෙකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් එම මාළු වෙළඳසැල සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ සිදු කරමින් පවතින අතර අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ ද සිදු කරමින් පවතී.

13,799 views

5 Comments to “ත්‍රිකුණාමලය මාළු වෙළෙඳ සංකීර්ණයේ 06කට කොරෝනා.. වසා දමයි…”

  1. හතර හිනා says:

    Now, Diana blames Mark Antony for stabbing Caesar!
    Participating in a debate at the time of the adjournment of the House, MP Gamage said: We must love our country over political affiliations. I take an example from history. In ancient Rome Caesar was stabbed. Among those who stabbed Caesar was his close friend Antony. After stabbing Caesar, Antony came to address Romans with the bloodstained knife and told them what happened. Then the Romans questioned him and asked him how he being the close friend of Caesar stabbed the latter. Antony said that he loved Caesar but his love for Rome was much more than that. I did likewise when I voted with the government. I love my party but I love the stability of my country. That was why I voted with the government for the amendment

  2. කාන්තාර පළඟැටියා says:

    අපිට වැරදුනා පවිත්‍රා ….. සමාජයේ පැතිරීමක් නෑ තමයි…

  3. ලංකාපුත්‍ර says:

    අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවදා අවසන් වෙයිද

  4. Pavithra malu, ‘fish’, kana eka nawaththaida danne neha, malu, ‘fish’, kanakota Covid-19 bowana hinda. Pavithra mepara, Lankawe Covid-19 vinashaya sampurnayenma avul kala, mokada dannawada, Pavithrata onakale, 20 Sanshodanaya parliament eken pass karaganda witharai, ekata ape Lankawe mahajanayawa Pavithra, mallu walin ena Corona walata billata dunna.

  5. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

Main News