ත්‍රිකුණාමලය සියළු පාසැල් වසා දැමේ…

April 25, 2021 at 9:32 pm | lanka C news
ත්‍රිකුණාමලය සියළු පාසැල් වසා දැමේ…

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයෙහි සියලු පාසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

21,124 views

2 Comments to “ත්‍රිකුණාමලය සියළු පාසැල් වසා දැමේ…”

  1. මරතේනිස් අයියා says:

    ගරැ ආණ්ඩුකාරතුමනි ඔබතුමාට දැනෙනදේ ඇතැම් මහාචාරියන්ට නොදැනෙන්නේ ඇයි?

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඊයෙ පෙරේදා කෝවිලේ දාස් ගානින් එක්කහු වෙලා දිය කැපුව දැන් ඉස්කෝල වහල පොඩිඋන් අද්‍යාපනෙන් වන්දි ගෙවනව.ලොකු බයියන්ගෙ මෝඩකම් වල වන්දිය

Main News