ත්‍රි’මලය තෙල් ටැංකි ඉන්දියාව සමග හවුලේ බෙදා ගන්නවා.. අපි එකග වුනා..

April 26, 2017 at 3:00 pm | lanka C news
ත්‍රි’මලය තෙල් ටැංකි ඉන්දියාව සමග හවුලේ බෙදා ගන්නවා.. අපි එකග වුනා..

ත්‍රිකුණාමල තෙල් ටැංකිවල මූලික අයිතිය ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක් ඉන්දියානු තෙල් සමාගමටත්, 10 ක් ලංකා ඛතිජ තෙල් නීති ගත සංස්ථාවටත්, ඉතිරි 74 දෙරට අතර හවුල් ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යාමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.

ත්‍රිකුණාමල වරාය හා තෙල්ටැංකි ඉන්දියාවට විකිණිමේ සැලැස්මක් තිබේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කබීර් හෂීම් මහතා මේ බව පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ කිසිදු වරායක් විකිණිමේ සැලැස්මක් නැති අතර එසේ කරන බවට වැරදි මතයක් සමාජයේ පැතිරි ඇති බවත් පැවසීය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මීට පෙරත් ඉන්දියාවට පවරා තිබූ බවත් මෙතෙක් කිසිදු ආයතනයක් හෝ ශ්‍රී ලංකා රජය හෝ මේ තෙල් ටැංකි සියල්ල භාවිතා කර නොතිබුණ බවද පැවසීය.

එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මෙම ටැංකිවලින් කිසිවක් මෙතෙක් හිමිව නොතිබූ බවද පැවසූ කබීර් හෂීම් මහතා අගමැතිතුමාගේ උපදෙස් පරිදි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පසුගිය දා ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ බවත් එහිදී ඉහත එකඟතාවයන්ට එළැඹී ඇති බවත් ඒ සියල්ල සිදුවන්නේ ගිවිසුමක් අනුව පමණක් බවත් පැවසීය.

– ලංකාදීප

24 views

13 Comments to “ත්‍රි’මලය තෙල් ටැංකි ඉන්දියාව සමග හවුලේ බෙදා ගන්නවා.. අපි එකග වුනා..”

  1. roshan says:

    gedara ganith dipan salli walata ,, nodakin mun tika .. hena hathama gahapiya

  2. sunimal says:

    හවුලේ කැදත් එපා හවුලේ කැදත් එපා හවුලේ කැදත් එපා

  3. NARAYANA says:

    They have fool the TU of petroleum. Now SF will be tasked to do PRAA JOB to have BATALANADA Pattern killing filed

  4. sinha le says:

    රජයේ හොදම තනතුරු මුසල්මානුවන්ට දීපු එකේ වරද ?

    • Saradiel says:

      ත්‍රි’මලය තෙල් ටැංකි ඉන්දියාව සමග හවුලේ බෙදා ගන්නවා.. අපි එකග වුනා.. කබීර් හෂීම්
      එහෙම කරන්නේ කෙසේද ? මේ රට සිංහල මව් බිම …හම්බයන්ගේ අවශය තාවයන් අනුව කටයුතු කරන්න බැහැ …මේ රටේ මහජාතිය සිංහලයින් ත්‍රි’මලය තෙල් ටැංකි ඉන්දියාව සමග හවුලේ බෙදා ගැනීමට සුදානම් නැහැ එයට තරයේ විරුද්ධයි …ඉන්දියාව සමග මොන හවුලක්ද ?කබීර් හෂීම් මේ රට උබේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ උබට ඕන දේවල් කරන්න ,,මේ රට සිංහලයාගේ හම්බයන්ගේ නොවේ,….ජහපාලනේ ඇමතියෙක් වූ නිසා අපේ රට ඉන්දියාවට විකිනීමට උබට බලයක් දුන්නේ
      කවුද ?දවල් හින බලන්න එපා …..මෝඩ හිටං රටේ ඇමති කම් අන්තවාදී හම්බයින්ට දීමේ සාපය .
      ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන්න

  5. sinha le says:

    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හරහා රජයේ කොන්ත්‍රාත් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ට පමණක්? …

    • ගිරවා says:

      හම්බයෝ ත්‍රි මලේ තෙල් ටැංකි විකුණන්න හදනවා රටේ පාලක සිරා බුදිද ?
      සිංහලයෙනි අවදිවෙව්

  6. බන්ඩය්යා says:

    ඉන්දියාවට අයිති නැති ලංකාවට අයිති දේපොල ඉන්දියාවත් එක්ක හවුලේ බෙදාගන කන්නෙ අැය්.

  7. ekad says:

    Genith bedaganin gohin

  8. Dickie Bird says:

    Did Ranil tell that to the CPC Trade Unions and the Country?

    Minissu kupitha karanna epa. iwa seemay katta pani vie

  9. matta says:

    Oya Tanki Ekakwat Indiyawata Denawa newei ..Ooon Keiwa..
    Thel Genath Purawanna Barinam Watura Purawala MIridiya Wagawa wath Karanawaaaa .

    Meeta
    Malabadde

  10. White Shark says:

    This is not right. Why do we have to share them with India, in the first place?

    මොකක්ද ඉන්දියාවයි අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකියි අතර තියෙන සම්බන්ධෙ?

    මොකක්ද මේ පිස්සුව? අපි මොකොටද මේක ඉන්දියාවත් එක්ක හවුලේ කරන්නේ?

    කිසි කෙනෙක් දන්නේ නැහැ ගහන ගිවිසුම ගැන. ඔක්කොම ලංකාවට හොරෙන්.

    මේගොල්ලෝ කරන අපරාදේ ගැන මිනිස්සු කට වහගෙන ඉන්නේ නැතුව කතා කරන්න ඕනේ.

Main News