ත්‍රිරෝද රථයක් ගිනි ගනී..
January 6, 2019 at 8:02 am | lanka C news
හැටන් දික්ඔය නගරයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් ගිනිගෙන ඇති බව හැටන් පොලිසිය පැවසිය.
ත්‍රිරෝද රථය දික්ඔය නගරයේ නතර කර ත්‍රිරෝද රථයේ ගමන් ගත් අය අසල පිහිටි රාජ්‍යය බැංකුව වෙත ගිය අවස්තාවේ ත්‍රිරෝද රථය ගිනිගත් බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
ගිනි ගනිමින් තිබු ත්‍රිරෝද රථය ප්‍රදේශවාසින් එක්ව දැඩි උත්සයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.
ගින්නෙන් ත්‍රිරෝද රථයේ පිටුපස කොටසට අර්ධ වශයෙන් හානි සිදු වි ඇත.
ත්‍රිරෝද රථය දික්ඔය වනරාජා වතු යායේ සිට දික්ඔය නගරය දක්වා ධාවනය කර ගාල් කර තිබු අවස්තාවේ ගින්න හට ගත් බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
– හැටන් රංජිත් රාජපක්ෂ