ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය රටේ නීතිය හෝ විධානය නොවෙයි.. අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- ජවිපෙ රටටම හෙළුව පෙන්වයි..

July 6, 2017 at 2:10 pm | lanka C news
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය රටේ නීතිය හෝ විධානය නොවෙයි.. අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- ජවිපෙ රටටම හෙළුව පෙන්වයි..

වත්මන් ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නිසා ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය ඊට බාධාවක් කර ගත යුතු නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නාක මහතා සදහන් කරන්නේ මහ නාහිමිවරුන්ගේ ප‍්‍රකාශයන් මෙරට එකම නීතිය හො විධානය නොවන බවයි.

98 views

20 Comments to “ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය රටේ නීතිය හෝ විධානය නොවෙයි.. අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- ජවිපෙ රටටම හෙළුව පෙන්වයි..”

  1. lara says:

    thopita labuna chanda tikath ivaratama ivarai

  2. PALITHA says:

    Hariyata Hari…Kalekin Aththak kiwwa……!!!

  3. liston says:

    Yako ohoma Geri katha kiyala ara Wickramabahuge badata Gahanna EPA.

  4. Sena says:

    ⁣NGO ⁣බටහිර හොරනැව සල්ලි වලට පිබිනවා

  5. Ruwan Gamage says:

    ඉදිරියට යන රටකට අලුත් අදහස් … අලුත් දර්ශනයක් අවශ්‍යයි. හැමෝම ශ්‍රී ලාංකිකයෝ … එක එක ගෝත්‍ර නොවේ.

  6. mali says:

    we heard that JVP got millions of money from LTTE in Ireland .There are people in ireland who know this very well and how they had discussions in various hotels in ireland. so JVP has to work for their money .

  7. hitan gedara appuhami says:

    දේවක, උමා ඔය නෙවෙයි “ඌව මහඔය” කියල භාවිතා කරන්න. නැත්නම් ඕකටත් ඉන්දියන් කාරයෝ අයිතිවාසිකම් කියාවි.
    JVP එකේ දැන් හරිහමන් එවුන් ඉතුරු වෙලා ඉන්නේ එකයි දෙන්නයි. මහ එකත් ඇතුළුව අනිත් එවුන් සේරම රට ජාතිය ආගම ගැන හැගීමක් නැති අමුම අමු කාලකන්ණි ටිකක්. 2015 කාපු කෑම දිරව ගන්න බැරුව තටමනවා.
    බුදුන් දෙසු දහම බොරු කරන්න බෑ වගේම, සසුනට ගරහන ඒ උපදෙස් වලට විරුද්ධ වෙන සැමටම අයිති වෙන්නේ ඉක්මන් අවසානයක්.

Main News