ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රකාශය රටේ නීතිය හෝ විධානය නොවෙයි.. අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- ජවිපෙ රටටම හෙළුව පෙන්වයි..
July 6, 2017 at 2:10 pm | lanka C news
වත්මන් ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නිසා ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රකාශය ඊට බාධාවක් කර ගත යුතු නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නාක මහතා සදහන් කරන්නේ මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශයන් මෙරට එකම නීතිය හො විධානය නොවන බවයි.