ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය රටේ නීතිය හෝ විධානය නොවෙයි.. අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- ජවිපෙ රටටම හෙළුව පෙන්වයි..

July 6, 2017 at 2:10 pm | lanka C news
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය රටේ නීතිය හෝ විධානය නොවෙයි.. අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- ජවිපෙ රටටම හෙළුව පෙන්වයි..

වත්මන් ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නිසා ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය ඊට බාධාවක් කර ගත යුතු නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නාක මහතා සදහන් කරන්නේ මහ නාහිමිවරුන්ගේ ප‍්‍රකාශයන් මෙරට එකම නීතිය හො විධානය නොවන බවයි.

107 views

20 Comments to “ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශය රටේ නීතිය හෝ විධානය නොවෙයි.. අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- ජවිපෙ රටටම හෙළුව පෙන්වයි..”

  1. Deal Kumara says:

    Now deal.kumara.is with RE. No future for JVP. It is end of show

    • prabath says:

      අපේ කාලෙ නම් මෙහෙම වුනේ නෑ අපෙ හාමුදුරුවනේ. ලොකු සාදු රේස් පදින්න එපා කිව්වම අපි රේස් පදින එක නැවත්තුවා. අම්මපා සත්තයි.

  2. gamarala says:

    Oya thiyenawa kiyana janawarama balanna election eka thiyanawako.

  3. ජසයා says:

    ජවිපෙ වැනි පක්ෂයක් මෙවැනි ප්‍රකාශයක් කිරීම පුදුම එලවන සුළු සිද්ධියක් නොවේ. අපේ රටේ, රට දැය සමය යන තුන් පාර්ශ්වයක් බ්‍රිතාන්‍ය පාලන සමයේ රාජ්‍ය ලාංචනයේ පවා තිබඅණු බව මෙවුන් දන්නේ නැහැ.

  4. Devaka says:

    පාහර ජෙප්පෝ , අද බටලන්දේ එවුන්ට කඩේ යනවා , එදා දළදා මාලිගාවට බෝම්බ ගහන්න ගිය එවුන් . බිමල් රත්නායක ගම්පහට ආවා කුරුණෑගල ඉඳන් , ඒත් ඇපවත් නැතුව පරාදයි . අන්තීමට මයාදුන්නේගෙයි , ක්‍රිශ්මාල් වර්ණසූරිය යන මහත්වරුන්ගේ ජාතික ලයිස්තුව කොල්ල කාලා පර්ලිමේන්තු ආවා.
    ව්‍යවස්ථාව මොකක්ද කියලා ජනතාවට පෙන්වන්නෙත් නෑ. ඕකුන්ව ටයර් වල යවපු එක හොඳයි කියලා දැන් දැන් නම් මටත් හිතෙනවා . විල්පත්තු උද්ගෝශණේටත් රිංගන්න ආවා . මිනිස්සු අන්තීමට මුන්ව එලෙව්වා . දැන් ජනමතයක් නැතුව එක එකාගේ සටන් වලට බින්න බහිනවා . උමා ඔයත් ඒ වගේ.

  5. Boo says:

    නව ව්‍යවස්ථාවක් ගේන්න ලැබුනු ලබ්බෙ ජන වරමක් නෑ. එහෙමනං බලමු මොකද වෙන්නෙ කියල ඔය නීති විරෝධි වැඩේ කරන්න ගියොත්. ජීවිත රක්ෂනයක් දැන්ම ගනිල්ලා වල් පර ජෙප්පො.

  6. daham says:

    ane huke nanaane.

  7. Ajith says:

    අනුර දිසානායකගේ ස්විස් ටුවර් එකේ ප්‍රතිඵල දැන් තමයි එලියට එන්නේ!
    ත්‍රයිනිකායික මහා සංඝරත්නය කියන්නේ අපරටේ ජීවනාලිය හෙවත් හදගැස්ම කියලා මේ බූරුවා තවමත් දන්නේ නැතිව ඇති.

  8. Nimal R says:

    A person having the brain of an itch should realise that JVP is now a cats’ paw of the CIA. Poor students are cheated by Anura Kumara and his clan.

  9. Gamini Abaya says:

    are you crazy in politics…..we do not need any Expatriates philosophy to rule our country…….you better understand..

  10. සුමනේ says:

    ජෙප්පොන්ට ජාතියක් ජන්මයක් නෑ.මේක තමයි රටේ තිබෙන ලොකුම NGO එක. සල්ලි වලට ඕන දහ ජරා වැඩක් කරගන්න පුළුවන්.

Main News