ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අමු ජාතිවාදීන්..

July 6, 2017 at 3:50 pm | lanka C news
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අමු ජාතිවාදීන්..

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් එපා යයි කියන ප‍්‍රකාශයන් පසුපස ඇත්තේ අමු ජාතිවාදය බව පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් උවමනා නැතැයි පසුගියදා ත්‍රෛනිකායික මහා නායකහිමිවරුන් විසින් නිකුත් කල නිවේදනය සම්බන්දයෙන් අදහස් පල කරමින් මෙම ප‍්‍රකාශය පසුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බවත් අමු ජාතිවාදය ඒ පසුබස ඇති බවත් කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේය.

152 views

50 Comments to “ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අමු ජාතිවාදීන්..”

  1. සිංහලයා says:

    මේ පර හැත්ත එක්ක නේද අපේ සෝපිත හිමි සමිති සමාගම් පිහිටෙව්වෙ?

  2. Critic says:

    Bloody son of a bitch! This man sells his mother for Dollars!

    • gamarala says:

      Don’t scold this bastard’s mother. She may be innocent . This paraya may be a black sheep.

  3. mali says:

    Each statement these people make they get money from foreign agencies.More they are on tv they get more money .that is why they are working so hard for these purposes .their children and family can claim asylum showing they have threats this the business of theses people.

  4. minimuthu says:

    Ask these guys to go and give this talks in an Islam or some other country against that religion.. This only happens in Sri Lanka as Buddhists always give way to other religions.But they do not believe that they have the freedom here..

  5. shantha kuru says:

    how many dollers gievn

  6. See helaya says:

    Vrushaba Raja viyan

  7. Aurora says:

    මේ රටේ ජීවත්වන සියලුමදෙනා පිළිගතයුතු සත්‍යයක් තිබේ. එනම් නීතිය වගේම රට පිළිගත් සම්ප්‍රදායන් තියන බව. ඒ සම්ප්‍රදායන් වලට බහුතරයක් ගරුකරන්නේනම් සහ එකඟ වන්නේනම් සුළුතරය ඊට විරුද්ධවීම සහ නොපිළිගැනීම ප්‍රශ්න ඇතිකරන්නක්. ගරු ආගමික නායකයින් හට ගරුකිරීමත් දෙමව්පිය ගුරුවරු සහ වැඩිහිටියන්ට ගරුකිරීමත් මෙරට උතුම් සම්ප්‍රදායන්. ඒවාට ගරුනොකරන්නේ තමුන් එකඟවී සිටින බැදීසිටින මතය හා එම සම්ප්‍රදායන් එකට යානොවීම නිසා සිදුවන්නක්. මේ රටේ දේශපාලනය කුමක් වුනත් රටේ මුලික බෞද්ධ සම්ප්‍රදායට බහුතරය එකඟයි. දේශපාලන NGO වලට බැදී ඒවාට ආවඩන්නෝ රටේ මුලික බෞද්ධ සම්ප්‍රදායට එරෙහි වනබව පෙනේ. ඒනිසා බහුතරමතය ඔවුන්ට එරෙහිව ගොනුවෙනවා වැළැක්විය නොහැකිය. ඒනිසා දේශපාලන NGO කරුවන් තමුන් නඩත්තුකරන දේශපාලකයන්ගේ හෙවනැල්ලේ රැකවරණය ලබමින් එම දේශපාලකයන්ට ප්‍රසිධියේ කිවනොහැකි සම්ප්‍රදායට එරෙහි මතයන් ප්‍රසිධියේ කියති.

  8. චින්තක says:

    දවසක ොට කෙලගහයි පරයා කුණු වෙලා මැරියන්

  9. vicky says:

    muge amma muva vadala naha reela

  10. hitan gedara appuhami says:

    මේ තමයි සුනිල් පෙරේරා, අමිල, වික්‍රමබාහුගේ අනිත් එක. මේ ටියුබ් ලයිට් නිවෙන්න ලගයි. සෝබිත උන්නාන්සේ කරපු වැරදි ගැන විදවල විදවල කලින්ම ගිය. ලංකාව කියන්නේ බුදුදහමින් පෝෂණය වුනු බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුනු රටක්. ඒක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිගත් ක්‍රමවේදය. බුදුදහමට ගරහන, විරුද්ධ වෙන කිසිම එකෙකුට වැඩිකල් මේ මහපොළවේ ඉන්න ලැබෙන්නේ නෑ. මේවගේ අය මැරෙන්නේ පනුවෝ ගහලා. ඒක අතීතයේ සිට සිදුවූදේ.

Main News