මහින්දගේ ආණ්ඩුවක් හදන්න 05 වැනිදා කොළඹ එන්න..- යෝෂිත ඒකාබද්ද වේදිකා අමතයි..

August 28, 2018 at 11:20 am | lanka C news
මහින්දගේ ආණ්ඩුවක් හදන්න 05 වැනිදා කොළඹ එන්න..- යෝෂිත ඒකාබද්ද වේදිකා අමතයි..

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමටය ලබන පස් වැනි දා කොළඹ දී පැවැත්වෙන ‘ජන බලය කොළඹට’ විරෝදතාවයට එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේය ‘ජන බලය’ කොළඹට විරෝධතාවය සම්බන්ධයෙන් කන්තලේ ජනතාව දැනුවත් කිරීමේ ජනහමුවක් කන්තලේ නගර ශාලාවේදී අමතමිනි.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, ඩී.වී.චානක යන මහත්තුරුන් ඇතුළු පිරිසක් ද එක්වූහ.

84 views
Main News