තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]

March 30, 2018 at 10:27 pm | lanka C news
තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]

තම පියාට හා මවට ලැබුණු වැරදී තීන්දු නිසා තමන් ඉදිරියේදී නීති අංශයෙන් අධ්‍යාපනය හදාරා විනිසුරුවරියක් වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය වන විමාෂා විශ්වාදරී පවසයි.

මෙවර සාමාන්‍ය පෙල විභාගයෙන් ‘ඒ’ සාමාර්ත 09 ක් ලබා ගැනීම සම්බන්දයෙන් හිරු ගොසිප් වෙබ් අඩවිය කල විමසීමකදී ඇය මෙම අදහස් පල කර ඇත.

පාසැලේ අවසන් වරට පැවති වාර විභාගයෙන් තමන් පන්තියේ අන්තිමයා වූ බවද විභාගය හොදින් සමත් වුවහොත් මුලින් සිතා සිටියේ වෛද්‍යවරියක් වීමට බවත් ඇය පැවසීය.

තම පියාගෙන් තෑග්ගක් ලෙස ඉල්ලූවේ සුරතල් බලූ පැටවෙක් බවත් ගිටාරයක්ද ලැබෙනු ඇති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.

302 views

44 Comments to “තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]”

  1. Asanka says:

    3333333V kiyala NIC ekak hadaganna..

  2. එ කියන්නෙ අදිකරනය දුන් තින්දුව වරදියි කියන එකද…..බලාගෙන අදිකරනයට අපහාස කරා කියයි දුව

  3. Sakura says:

    ඇයි අර කුහක ජෙප්පො සෙට්එක තාම මේකට කොමෙන්ට් දාල නැත්තෙ?

    • Buwa says:

      ඔන්න පහල ඉන්නවා. පක්ශෙන් නියෝගයක් දෙන්න ඇති ගිහින් අසූචි කොමෙන්ට් ටිකක් දාලා වරෙල්ලා කියලා. මුන්ට ප්‍රබාකරන්ගේ මානව හිමිකම් වටිනවා තමන් එක්ක එකට හිටපු එකාගේ දරුවට වඩා.

  4. Yasmin says:

    හොර හැදුනුම්පත් පාස්පෝට් අයට වීර විනුසුරු කෙනෙක්

  5. Lamaya says:

    ඇයි දුවේ, තාත්තාගෙන් තව මල්ලි කෙනෙක් ඉල්ලුවේ?

  6. sunimal says:

    ඇත්ත නැට්ට කරලා හොදට හම්මබ ක‍රන්න පුළුවන් ජොබ් එකක් ළමයෝ

  7. Nim says:

    CONGRATULATIONS
    WISH YOU ALL THE BEST
    OBA DERIYA DUWAK
    OBATA JAYA
    BUDUSARANI.

  8. kumara says:

    මේවා මෙහෙම කියන්ට තරම් දේවල් ද මුං වගේ රජ මැදුරු වල ඉදන් A9 ගන්න එවුන් නෙවෙයි එදා වේල කන්ට නැතුව A9 ගත්ත එවුන් ගැන කතා කරපල්ලා.මොකද ඊලග ආන්ඩුවේ තාත්තා ඇමති උනාම මුංගෙ ළමයි ඒවගෙ ලේකම්ලා වෙලා ලොකු පුටු වලට යනවා ඒකට A9 තිබුනත් එකයි W9 තිබුනත් එකයි උන්ට.එදාට මේවා දැකලා අද පව් කියන උඹලගෙ ළමයි ජොබ් කට්ටක් හොයන්ට හතර අතේ යනවා.ලංකාවෙ බලු දේශපාලනෙ තිත්ත ඇත්ත මේක මිනී මරුවෙක්ට අනුකම්පා කලත් මේ වගේ එවුන්ට අනුකම්පා කරන්ට එපා.බලය නැති කාලේ තොත්ත බබාලා වගේ උනාට මුං බලය ලැබුනට පස්සෙ yes madam, no madam තමා අපට ඉතුරු වෙන්නෙ.

    • ඈ බොල කුමාර says:

      ඈ බන් එතකොට අනුර කුමාරගේ පුතාට ඔය ඔක්කොම තිබිලත් A9ක් ගන්න පුලුවන් උනාද? ඌ නිකන්ම S3 අරගෙන SLIIT එකෙන් ලක්ශ 20ක් වියදම් කරලා ඩිග්‍රි ගත්තට කමක් නැද්ද?

  9. Asoka says:

    ඇයි බන් විෂයන් සියල්ලටම ලක්ෂ ගණන් වියදම් කරලා ගෙදරට සර්ලා ගෙනත් ටියුෂන් ගිහින් අතට පයට මෙහෙකරුවන් ඉඳලා පන්තියේ අන්තිමයා වෙලා ෆන් එකේ ඉඳලා විබාග දෙපාර්තුමේන්තුවට කෝටි ගණන් පගාව දීලා ඒ නාමයක් ගන්න ඕනෑම එකෙකුට පුළුවන්. මේකත් හරියට අර නාම්බා පෙරකදොරුවෙක් වුනා වගේ තමයි. අනෙක ඔය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පියන් කෙනෙකුත් අග්‍ර විනිශ්චය කාරය වුන එකේ ඕක මොකක්ද?

  10. Nimal says:

    Yes Daughter
    It is a must to have a career path and a vision for your life.
    OL is nothing but it is an encouragement to do the rest!
    Congratulations about your achievement
    Follow good role models in law sector I guess Wijedasa Rajapakshe would be a good match fryou r future

    Best wishes

Main News