තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]
March 30, 2018 at 10:27 pm | lanka C news![තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/03/wimal-famil.jpg)
තම පියාට හා මවට ලැබුණු වැරදී තීන්දු නිසා තමන් ඉදිරියේදී නීති අංශයෙන් අධ්‍යාපනය හදාරා විනිසුරුවරියක් වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය වන විමාෂා විශ්වාදරී පවසයි.
මෙවර සාමාන්‍ය පෙල විභාගයෙන් ‘ඒ’ සාමාර්ත 09 ක් ලබා ගැනීම සම්බන්දයෙන් හිරු ගොසිප් වෙබ් අඩවිය කල විමසීමකදී ඇය මෙම අදහස් පල කර ඇත.
පාසැලේ අවසන් වරට පැවති වාර විභාගයෙන් තමන් පන්තියේ අන්තිමයා වූ බවද විභාගය හොදින් සමත් වුවහොත් මුලින් සිතා සිටියේ වෛද්‍යවරියක් වීමට බවත් ඇය පැවසීය.
තම පියාගෙන් තෑග්ගක් ලෙස ඉල්ලූවේ සුරතල් බලූ පැටවෙක් බවත් ගිටාරයක්ද ලැබෙනු ඇති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.
Two passports. Two Birthdays . Is that legal
නිහාල් මහත්තය “Two passports. Two Birthdays” කිව්වට තේරුමක් නැහැ.. ඒවා පාවිච්චි කරලා කරපු අපරාධය කියන්න.. එහෙම නැතුව නිකම්ම නාම පදයක් සඳහන් කරලා “Is that legal” කියලා අහන කොට එතන උගත් සංවාදයක් නැහැ..
ශිෂ්ඨ සමාජයකනම් වරදක් ලෙස දකින්නේ තමාට පවුද්ගලික වාසියක් ගැනීම පිණිස වංචාවක් කරා නම් තමයි… මෙතන එහෙම එකක් නැහැ. මෙය අතපසුවීමක් පමණයි, සාමාන්‍ය කෙනෙකුට නම් මේ කේස් එක මෙච්චර දුර යන්නේ නැහැ, අද රටේ මීට වඩා අපරාධ නැති නිසාද මෙවැනි දේවල් ලොකු කරලා ආණ්ඩුව resources නාස්ති කරන්නේ ?
අපරාධයක් නෙමේනම් කොහොමද බන් නඩු දාන්නේ? නඩු දාන අයට, අහන අයට පිස්සුද? ඇයි වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ? උඹට pass port දෙකක් තිබිල අහු උනානම් නඩු දාන්න එපා කියලද කියන්නේ? නීතියක් තියෙන්නේ මොකටද? මේ රටේ වෙන කෙනෙක් ගුවන් තොටුපලේදී අහු උනානම් එයාට පහුවෙනිදා රට යන්න පුළුවන් වෙයිද? මිනිහ ගියේ කාගේ පිහිටෙන්ද? උන් සේරම උඹල වගේ අම්බරුවන්ව ඇඳගෙන ඉන්නේ කියල නිකටමවත් හිතෙන්නේ නැද්ද? උඹ මිනිහට ආදරේ ඇති. වැරදි කරන කාටත් කව්රු හරි ආදරෙයි. මිනිමරුවෙකුට උගේ අම්ම ආදරෙයි. එහෙම කියල නීතිය නොකර ඉන්නද?
කාගෙන් හරි කමක් නෑ බුද්ධිමත්ව ප්‍රකාශ දෙන්න ටියුෂන් ගන්න. එක පොඩි මෝඩ වාක්‍යයක් ඇති ඊළඟ දවසෙ හෙඩ් ලයින් වෙන්න
yako meki kiyana wediyak mekiga amma hora paspot hadapu aka hari tathha gewal kukolleta wekka aka hari mewege gon harkge news resalt news da ban
oba gena sathhutuyi go ahead.
namuth o.L wath hariyata nethi thtta, amma hora uppenna horapass port horata hamba kala salli pitarata banku ginum ethi kalakanni pal horek minna oone welikada boruwata burana kenek wipaka lebeyi
EHEMA WENNA EPA DUWE
Ammai Thathai HORU
Ammawai piyawai hire danna duwe ekatamai wenna one
What a joke Duwa , really happy about your success , but there is no law in Sri Lanka , if there is a law in SL to be equally treated , your parents are in jail . True wrong decision is they have released