තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

July 5, 2022 at 10:22 pm | lanka C news
තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට වතාවක් සමාජ ජාලවල විවිධ පුවත් පතුරුවා හරිමින් සිටින බව ද හෙතෙම පවසයි.

මේ අවස්ථාවේ එවන් ආකාරයේ ජනතාව නොමග යවන, කේන්ති ගස්වන, උසිගන්වන පුවත් පළ නොකළ යුතු බව තම අදහස බව ද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

64,302 views

36 Comments to “තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්”

  1. ගල් ආරි says:

    තොගෙ තාත්තා චුත වෙනකං තමයි මී හරකො මිනිස්සු පුල පුලා බලාන ඉන්නෙ රතිඤ්ඤා පත්තු කරන්න

  2. Kosala says:

    Kiribath uyanna minissu balagena inne bola harak.

  3. RAGA says:

    ඕකා මැරෙන්න ම ඕනේ ඉක්මනට නාකි මෛය්න

  4. sampath says:

    ඔවි ඔවි ජනතාවට මල පැනල තියෙන්නෙ දැං කිරි බත් කන්න සුදු හාල් නැතිව

  5. ටෙලිපෝන් සීනු කඩන්නා says:

    komentu tika balanna awe, genapu the biscuit tika wikinenneth naha wage.

Main News