තාත්තාගෙන් පුතාට එජාපය රජකම දෙන්නෙ නෑ..- දයා ගමගේ

July 6, 2019 at 12:00 pm | lanka C news
තාත්තාගෙන් පුතාට එජාපය රජකම දෙන්නෙ නෑ..- දයා ගමගේ

එක්සත් ජාතික පක්ක්‍ෂ පියාගෙන් පුතාට බලය ලැබෙන පක්ෂයක් නොවන්නේ යයි සමාජ සුබසාධන, ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා කියයි.

ඔහු මේ බව කිාය සිටියේ කොලඹදී උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකත්වයට සුදුසු බවද ඔහු එහිදී පැවසීය.

25 views

11 Comments to “තාත්තාගෙන් පුතාට එජාපය රජකම දෙන්නෙ නෑ..- දයා ගමගේ”

  1. sw says:

    පැලවත්තේ කසිප්පු පෙරාපු එකා .මූත් ඇමති ගෑණිත් ඇමති .

Main News