තාත්තා අගමැතිකමෙන් යන්නෙ නෑ.. ඉවත් කලොත් මං විපක්ෂයට යනවා..- නාමල් ජනපතිට කියලා..
April 29, 2022 at 11:20 am | lanka C news
තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පවසා තිබේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීය.
අග්රාමාත්ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්නේ නම් පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායම සමඟ තමන් විපක්ෂයට යන නාමල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.
පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනතාව ඡන්දය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ පිළිබඳ වූ විශ්වාසය මත බවද නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා මෙහිදී පවසා ඇතැයිද ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.
Which opposition JVP, SJB, SLFP, TNA …. no one will take Namal Baby Maina.
අස් වෙන්න බැරි තොපෙ හොරකම් ජඩවැඩ ඔක්කොම මාට්ටු වෙනවනෙ.ලෑස්තිවෙලි ඉදපියව් ලගින්න යන්න…ආයෙ මේ කපේනම් පාර්ලිමේන්තු එන්න හීනෙන්වත් හිතන්න එපා හොරෝ