තාත්තා අසාධ්‍යව ICU කියමින් චතුර පුතා රෝහල් මිදුලේ සතුටින් සිනාසේ..
December 30, 2019 at 3:00 pm | lanka C news
තම පියා වන හිටපු ඇමැති රාජිත සේනාරත්න වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝගී තත්ත්වයෙන් කොළඹ ලංකා පුද්ගලික රෝහලේ සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.
ඔහුගේ තත්වය තීරණය කරන්නේ වෛද්‍යවරු මිස මාධ්‍ය ආයතන විසින් නොවන බවද මන්ත්‍රීවරයා ඊයේ කියා සිටියේය.
පියා රෝගීව දැඩි රෝගී තත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ සිටියදී ඔහුගේ පුත්‍රයා විසින් සිනාසෙමින් මාධ්‍ය විස්තර ලබාදීම සිත්ගන්නා සුළුය.
මේ සිංඤ්ඤඕරේ පවන්සලයි අපාය මට කියපන් කො සක්විත්යිදේසේ රජවෙන උපාය නොට්ටිගෙ පුතෝ අම්මට ලැගපු බලලා හොයපන්කෝ??????????????????