තාත්තා ඉස්සෙල්ලම බලාපොරොත්තු වුනේ පුතෙක්.. මං උපන්නම ‘චතුරිකා’ නම තිවුවා.. අම්ම බොහෝ අඩු වයසින් දරුවන් බිහිකල කෙනෙක්..- ජනපති දියණිය

September 14, 2017 at 10:19 pm | lanka C news
තාත්තා ඉස්සෙල්ලම බලාපොරොත්තු වුනේ පුතෙක්.. මං උපන්නම ‘චතුරිකා’ නම තිවුවා.. අම්ම බොහෝ අඩු වයසින් දරුවන් බිහිකල කෙනෙක්..- ජනපති දියණිය

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විවාහ වූ පසු මුලින්ම බලාපොරොත්තු වූයේ පුතෙක් බවත් ‘දර්ශණ ලංකා සිරිසේන’ ලෙස නමක් පවා සූදානම් කරගෙන සිටියද උපන්නේ දුවක නිසා ‘දර්ශනී චතුරිකා සිරිසේන’ ලෙස තමනට නම තබා ඇති බවත් ජනාධිපති දියණි චතුරිකා සිරිසේන මහත්මිය සදහන් කරයි.

ශ‍්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හා සාකච්චාවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර ඇත.

තම මව බොහෝ අඩු වයසින් විවාහ වී දරුවන් බිහිකල තැනැත්තියක් බවත් සදහන් කරන ඇයට යෝද පන්නරයක් ඇති බවත් එහිදී වැඩි දුරටත් සදහන් කර තිබේ.

192 views

11 Comments to “තාත්තා ඉස්සෙල්ලම බලාපොරොත්තු වුනේ පුතෙක්.. මං උපන්නම ‘චතුරිකා’ නම තිවුවා.. අම්ම බොහෝ අඩු වයසින් දරුවන් බිහිකල කෙනෙක්..- ජනපති දියණිය”

  1. maraya says:

    යහපාලන කේක් ගෙඩියේ’ද අයිසින් සුකුරුත්තම් සියල්ල මේ වන විට කූඹි කා දමා අවසානය. ඉතිරිව ඇත්තේ පරණ පුස් කෑ, කුණු වූ මදයම පමණි.
    දැන් මොකද ඔය වැඩ බැරි සිරිසේන ගැන ලියලා තියන පොත ? ජනතාවට කුමකටද නිවට පුද්ගලයෙක් ගේ ජිවිත කතාව ?

    • Sathya says:

      අපට දැනගන්න ඕන, ඉතිහාස කතා නොව දැන් ඔබතුමියගේ තාත්තා කරගෙන යන දේවල් හරිද ? වැරදිද ??
      රටට වැසියන්ට රණවිරුවන්ට ඒ දේවල් කොහොම බලපාවිද කියලා.
      ඔය වගේ පොතක් ලිව්වා ජෝජ් W බුෂ් . ” My Father My President” කියලා.
      ඒකනම් විකිනුනේ නැහැ හිතු තරම්.

  2. හොර්ජුන් හොරේන්ද්‍රන් says:

    දුවේ, උඹලැයි මහ එකා ගැන විස්තර අහනකොට දැනෙන තරං සතුටක් දැනෙන වෙන දෙයක්නං මේ රටේ මිනිස්සුන්ට වෙන හිතාගන්නවත් බෑ.

    • ගිරවා says:

      බලව් අසව් කියවව් ..මිනිසුනේ,, රෙද්ද පල්ලෙන් බේරෙන චතුරිකාගේ පිය සෙනහස ….හික් ..හික්…..

  3. kalum says:

    ඉතින්! අපිට පාන් ද? වැල් බයිල ‍නොකියා තාත්තට කියන්නකො රට හරියට කරන්න කියල. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අම්මයි තාත්තයි ලමයි හදපු හැටි අහන්න නෙමේ.

  4. Kassapa says:

    2020 janapathi apekshikawalu ! Lol

  5. Trumph says:

    Yako e kiyanne Hitan awilla baala apachaara kaarayekda???

  6. danushman says:

    Duwe Umbata Liyanna thibbe apee Thahtha Thamai Ratma Kaawe

  7. danushman SUPER COMMENT indeed above………AGREE with you 1000%

  8. Sadda says:

    Grama niladhari thaththa janadhipathi una eka duwata nam loku deyak thama. Eheth ohu ithihasayata ek wenne srilaneepaya unpiyata pawa dun dushta papishtaya lesai.

Main News