තාත්තා ලැවරිය විකුණු සජිත් පේ‍්‍රමදාසට මෙතරම් සල්ලි කොහෙන්ද.. යාල කැලේ වසා යන්ත‍්‍ර දමාගෙන නිධන් හාරයි..

October 11, 2016 at 1:20 pm | lanka C news
තාත්තා ලැවරිය විකුණු සජිත් පේ‍්‍රමදාසට මෙතරම් සල්ලි කොහෙන්ද.. යාල කැලේ වසා යන්ත‍්‍ර දමාගෙන නිධන් හාරයි..

මැදකොළඹ ලැවරිය විකිණු හිටපු ජනාදිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පුත් සජිත් පේ‍්‍රමදාසට මෙතරම් මුදල් කොහෙන්දැයි සොයා බැලිය යුතු යයි දකුණු පළාත් සභා හිටපු ඇමති ඞී.වී. උපුල් පවසයි.

යාල අභය භූමිය වසා තිබියදී එතුලට යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන ගොස් නිධන් හාරන බවත් එසේ කරන්නේ කවුදැයි සොයි බැලිය යුතු බවත් ඔහු කියා සිටී.

8 views

8 Comments to “තාත්තා ලැවරිය විකුණු සජිත් පේ‍්‍රමදාසට මෙතරම් සල්ලි කොහෙන්ද.. යාල කැලේ වසා යන්ත‍්‍ර දමාගෙන නිධන් හාරයි..”

  1. aniwa says:

    budu amme, menna wal ali aliyek penala !

  2. රන්බණ්ඩා says:

    හරියට හරි..සජිත් සෙට්ටපොච්චි.
    ආන්න හරි…ලැවරිය විකුණපු තාත්තා ජනාධිපති වුනාට පස්සෙ, එයාගෙ පුතාට මෙච්චර සල්ලියක් ලැබුණෙ කොහොමද?…මේතරම් පින් අතේ වැඩ කොරන්න.
    මහින්දයාව හමගහනවා වගේම, මෙව්වත් හොයලා බලපියව් කියලයි අපි මේ යහපාලන පරයින්ගෙන් ඉල්ලන්නෙ බොලං.

  3. saradieal says:

    සජිත් කියන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්

  4. BigG says:

    lavariya wikunapu eka thaththada danne nahane . uppanne nam e nama athi.

  5. Nareen says:

    Pahu giya aanduve vagema Yahapaalane euntath hondata kanna ida deela thiyenne.

  6. rf says:

    Upul kiyanne mona horekda eka parak kala madi wela wage lavariya kanna one athi parayata gon 8Wath kalakanni D.V Upul owa hodai itin a wagema gon haththata owa rasa katha

  7. Sean says:

    Don’t forget his father was president in srilanka and hope they setup business in sl and foreign countries as well. Same as MR

Main News