තානායමේ කළමණාකරුට පහර දී සේවකයන්ට තර්ජන කරයි.. සභාපති අත්අඩංගුවට..

June 15, 2021 at 5:30 pm | lanka C news
තානායමේ කළමණාකරුට පහර දී සේවකයන්ට තර්ජන කරයි.. සභාපති අත්අඩංගුවට..

වවුනියාවෙ නගර සභාවේ සභාපති වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ වව්නියාව තානායමේ කළමනාකාරවරයාට පහර දී එහි සේවකයන් දෙදෙනෙකුට තර්ජනය කළේ යැයි සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

8,301 views

One Comment to “තානායමේ කළමණාකරුට පහර දී සේවකයන්ට තර්ජන කරයි.. සභාපති අත්අඩංගුවට..”

  1. ගමයා says:

    පොඩි මිනිහාට තමා හයිය පෙන්නන්නේ.

Main News