තාප්පවල චිත්‍ර ඇඳීම ජාතිවාදී වැඩක්.. යුධ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න බෑ.. ඒ ගැන චිත්‍ර ඇඳීම ඉතා නරකයි..

December 15, 2019 at 12:03 am | lanka C news
තාප්පවල චිත්‍ර ඇඳීම ජාතිවාදී වැඩක්.. යුධ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න බෑ.. ඒ ගැන චිත්‍ර ඇඳීම ඉතා නරකයි..

රටපුරා තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳීම හොඳ හොඳ දෙයක් නමුත් යුධ ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ඉතා නරක දෙයක් බව හිටපු ඇමැති වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

යුද ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ජාතිවාදී ක්‍රියාවක් බවත් යුද ජයග්‍රහණය ගැන සතුටු විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එසේ සතුටුවන්නේ නම් යුද අපරාධ ද ඇත්ත වෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

සමාජජාලා වෙත වීඩියෝවක් මුදාහරිමින් ඇමැති හිටපු ඇමතිවරයා මේ ඔහු කියා තිබේ.

176 views

48 Comments to “තාප්පවල චිත්‍ර ඇඳීම ජාතිවාදී වැඩක්.. යුධ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න බෑ.. ඒ ගැන චිත්‍ර ඇඳීම ඉතා නරකයි..”

  1. siri says:

    matanam duka poster gahanna Jeppanta thappayak nathveema gana.

  2. සිංහල බන්ඩා says:

    95% ත් ⁣දමිළයන් සහ මුස්ලිමුන් යුද්දය ඉවර කර සාමය ගෙනා ගෝඨාභයට විරැද්දව ඡන්දය දුන්නා. 31%ක් සිංහලයනුත් දෙමළ සුස්ලිමුන් සමග ගෝඨාට විරැද්ධව චන්දය දුන්නා. රටට සහ සිංහල අපට හරි යය්ද?

  3. grecian says:

    යුද අපරාද කලේ මූ
    මූව අල්ලා ගස් නොබැන්දොත් අපි නරක මිනිස්සු කියන්න එපා
    මේ ප්‍රකාශයට මූ ගේ ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි.

  4. UNP-GALIBBA says:

    තොට බලාගෙන ඉන්න බැරිනම් ඇස්වහගෙන ඉඳපන් තෝ කොටින් ගේ වේදිකාවල කියපු කොරපු දේවල් අපි දනී මේක අපේ රට අපිට ඕනා විදිහට ඉන්න බැරිනම් පලය තොපේ තමිල්නාඩුවට​???

  5. haramanis says:

    muge haputu munath adala danda

  6. Rabok says:

    Yes we know that you are not happy about completely destroying LTTE terrorist because all of you all were waiting until Eelam is created – unfortunately for you all – that is something that will never happen anymore – – however majority is really happy about destroying LTTE animals – the drawing depicts that happiness of people – if you cannot tolerate just do not look at them – hope the drawings give you an idea about the way Sinhalese feel — we do not have problems with normal Tamils but have issues with problems with opportunistictamil politicians like you

  7. p.d goonawardena says:

    තෝ මේ ළඟකදී කොටි කොඩි උස්සනවා දැක්කේ නැද්ද ……එතකොට අපිට මතක් වෙන්න තෝව නොමේ ..තොගේ අම්මව…..ලබන ආත්මේ තොගේ තාත්ත වෙලා උපදින්න තමා අපි ප්‍රාර්ථනය කරන්නේ……මොකටද කියල හිතාගනින්….

  8. There is a museum in the China. It shows what Japan people done for the china and they want to teach to present and next version of the Generation to study the history.

Main News