තාප්ප චිත‍්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත‍්‍ර අදී..

December 13, 2019 at 11:20 am | lanka C news
තාප්ප චිත‍්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත‍්‍ර අදී..

මේ දිනවල රට පුරා තාප්ප හා පාලම් ආදියේ තරුණ පිරිස් ස්වෙච්ඡාවෙන් චිත්‍ර අඳිමින් සිටිති.

ඇතැම් ස්ථානවල මාර්ග සැලකුණුද තීන්ත යොදා මකා දමමින් චිත‍්‍ර අදින ආකාරයේ පින්තූර සමාජ ජාලයන්හි මුදාහැර ඇත.

මාර්ග සලකුණු මකා දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් දැඩි විරෝධයක් එල්ල කරති.

මෙම ක්‍රියාව හේතුවෙන් මාර්ග අනතුරු සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ යන බව ඔවුන්ගේ මතයයි.

513 views

38 Comments to “තාප්ප චිත‍්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත‍්‍ර අදී..”

  1. Kasun says:

    This is under a bridge people’s walk way, whats the use of “maarga salakunu”. Totally “irisiyaakaara people” do those fb postings.

  2. Disce ammata discede says:

    මේ පින්තූරෙ දෙහිවල පාලම යට.
    එහි නියමාකාරයෙන් කහ කලු ඉරි පාර
    මුහුණ ලා ඇන්ද . මේ ප්‍රචාරය බොරුවක් .

  3. ලක්වැසියා says:

    එතන තියෙන්නෙ මාර්ග සලකුනක් නෙමෙයි. තාප්පයක් තියෙන බව පේන්න ඇඳපු කහ ඉරි ටිකක්. එතන දැන් චිත්‍රයක් ඇඳල තියෙන නිසත්, චිත්‍රයෙ වැඩිපුර කහ පාට බාවිතා කරල තියෙන නිසත් තාප්පයක් තියෙන බව කොහොමත් පේනව. මෙවැනි දෙයක්වත් දරාගන්න බැරි දේශපාලන කුහකයින්ටනම් මේකත් එල්ලෙන්න ලොකු පිදුරු ගහක්.

  4. RATAWASIYA says:

    MALLILA WADE KARANNA , KUHAKA KATHA GANAN GANNA EPA.

    APIRISIDUWATA JARAWATA KEMATHI UDAWIYATH INNAWA.

    OWA OHOMA THAMAI.

  5. වොට්ස් අප් ඩොක්ටර් says:

    අපි ඉන්නේන්ත් පිටරට. කොයි දෙකටත් ක්‍රම වේදයක් තියෙනවා, සුපරීක්ෂණයක් තියෙනවා.

  6. Samuwel says:

    Gotha Bayyo …Heh

Main News