‘තාප්ප චිත‍්‍ර’ ව්‍යාපාරයක් යලි අරඹයි.. ‘පරිසර රැකීම’ තේමාව.. තීන්ත සිරිකොතෙන්..

April 2, 2021 at 10:40 am | lanka C news
‘තාප්ප චිත‍්‍ර’ ව්‍යාපාරයක් යලි අරඹයි.. ‘පරිසර රැකීම’ තේමාව.. තීන්ත සිරිකොතෙන්..

තාප්පවල චිත්‍ර ඇදීමේ ව්‍යාපාරයක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර තිබේ.

පරිසරය සම්බන්ධයෙන් වන මෙම චිත්‍ර ඇඳීමේ කටයුත්ත එම පක්ෂ ප‍්‍රධානීන්ගේ මූලිකත්වයෙන් අද සිරිකොත ඉදිරිපිට තාප්පයේ චිත‍්‍ර අදිමින් ආරම්භ කරන ලදී.

චිත්‍ර අඳින පුද්ගලයන් සඳහා තීන්ත, පින්සල් ඇතුළු අවශ්‍ය ද‍්‍රව්‍ය එම පක්‍ෂය විසින් සපයනු ලැබේ.

19,714 views

10 Comments to “‘තාප්ප චිත‍්‍ර’ ව්‍යාපාරයක් යලි අරඹයි.. ‘පරිසර රැකීම’ තේමාව.. තීන්ත සිරිකොතෙන්..”

  1. kk says:

    UNP එකෙන් කලත් හොඳ දේ හොඳයි.

    • dev says:

      kalawath kapu UNP kata owa monawada

      Sagarika Gomes. Premakeerthi hina wenawa athi uda indan.

  2. කළු-තර says:

    චිත්‍ර අඳින එක හොඳය්
    හැබැය් චන්දෙනම් දෙන්න එපා
    මේ රටේ සියලුම පවුල් පාලන නැතිම කලයුතුය්

    • හැකහැක says:

      ගෝටා සර් ආපු ගමන්ම “තාප්පෙට කෙලියා”

  3. ලංකාදීප says:

    කොබන් බදුර්දීන් ගේ මුහුණ … චිත්‍ර වල නැහැ නේද

  4. ඊ ළඟ මැතිවරණයෙන් ඔය චිත්‍ර මත ඉඳීවි කට බලියන් දෑත් හිස්මුදුනේ තියාගත් බඩගෙඩි පුම්බගත් ගෙම්බෝ ටිකක් ගේ පින්තුර

  5. Mee harak says:

    Bullshit…. First of all… bring the Law and Order to the Country..Then everything will be alright..

  6. John the baptice says:

    පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම අවස්ථාවේදී රනිල් විසින් බදුර්දීන් අමාත්‍යවරයාව තම පක්ෂ විසින් ආරක්ෂා කල යුතු බව ප්‍රකාශ කරතිබේ.

  7. Baba says:

    Yahapalana kale parisaraya gana situwanam thawa tikaka chance ganna thibuna,badudeen amataka unada ekale ayeth minisunwa gonnata and Amma hadanawa.bale natiunama thamai mole enne

  8. Mangala says:

    මුන්ට ජවිත කාලෙම චිත්‍ර ඇද ඇද ඉන්න වෙන්නේ

Main News