‘තාප්ප චිත්‍ර’ ව්‍යාපාරයක් යලි අරඹයි.. ‘පරිසර රැකීම’ තේමාව.. තීන්ත සිරිකොතෙන්..
April 2, 2021 at 10:40 am | lanka C news
තාප්පවල චිත්‍ර ඇදීමේ ව්‍යාපාරයක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර තිබේ.
පරිසරය සම්බන්ධයෙන් වන මෙම චිත්‍ර ඇඳීමේ කටයුත්ත එම පක්ෂ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් අද සිරිකොත ඉදිරිපිට තාප්පයේ චිත්‍ර අදිමින් ආරම්භ කරන ලදී.
චිත්‍ර අඳින පුද්ගලයන් සඳහා තීන්ත, පින්සල් ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය එම පක්ෂය විසින් සපයනු ලැබේ.
UNP එකෙන් කලත් හොඳ දේ හොඳයි.
kalawath kapu UNP kata owa monawada
Sagarika Gomes. Premakeerthi hina wenawa athi uda indan.
චිත්‍ර අඳින එක හොඳය්
හැබැය් චන්දෙනම් දෙන්න එපා
මේ රටේ සියලුම පවුල් පාලන නැතිම කලයුතුය්
ගෝටා සර් ආපු ගමන්ම “තාප්පෙට කෙලියා”
කොබන් බදුර්දීන් ගේ මුහුණ … චිත්‍ර වල නැහැ නේද
ඊ ළඟ මැතිවරණයෙන් ඔය චිත්‍ර මත ඉඳීවි කට බලියන් දෑත් හිස්මුදුනේ තියාගත් බඩගෙඩි පුම්බගත් ගෙම්බෝ ටිකක් ගේ පින්තුර
Bullshit…. First of all… bring the Law and Order to the Country..Then everything will be alright..
පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම අවස්ථාවේදී රනිල් විසින් බදුර්දීන් අමාත්‍යවරයාව තම පක්ෂ විසින් ආරක්ෂා කල යුතු බව ප්‍රකාශ කරතිබේ.
Yahapalana kale parisaraya gana situwanam thawa tikaka chance ganna thibuna,badudeen amataka unada ekale ayeth minisunwa gonnata and Amma hadanawa.bale natiunama thamai mole enne
මුන්ට ජවිත කාලෙම චිත්‍ර ඇද ඇද ඉන්න වෙන්නේ