තාප විදුලිය උපරිම ආවත් 25%ක විදුලි හිගයක්..
January 24, 2022 at 1:20 pm | lanka C news
පවතින වියළි කාලගුණය මත ජල විදුලි නිෂ්පාදනය නුදුරේදීම 5% දක්වා අඩු වී යනු ඇති බවට විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
තාප බලාගාර විසින් පූර්ණ ධාරිතාවෙන් විදුලි නිෂ්පාදනය කළ ද එය ප්‍රමාණවත් වන්නේ රටේ අවශ්‍යතාවයෙන් 70%කට පමණක් බව සංගමය පෙන්වාදෙයි.
ඉතිරි 30%ක ප්‍රමාණය ජල විදුලිය, සූර්ය සහ සුළං බලාගාර වලින් ලබා ගත යුතු බවත් සංයමය කියා සිටී.
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශ වල මට්ටම ජල මට්ටම් විශාල ලෙස පහත වැටෙමින් පවතින නිසා ජල විදුලි නිෂ්පාදනය නුදුරේදීම 5% දක්වා අඩු වනු ඇති බවත් එවන් තත්ත්වයකදී ඉන්ධන හා ගල් අඟුරු කොපමණ තිබුණද විදුලිය කප්පාදු කිරීම අනිවාර්යයෙන් සිදු වන බවත් සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මහතා සඳහන් කළේය.
ඔය කතාව කියන්න තමය් සෝලා සහ වින්ඩ් පවර් වියාප්ති ඉන්ජිනේරැ මාපියාව විසින් බ්ලොක් කලේ
ඔය කතාව කියන්න තමය් සෝලා සහ වින්ඩ් පවර් වියාප්ති ඉන්ජිනේරැ මාපියාව විසින් බ්ලොක් කලේ. දුමින් රාජ්‍ය ඇමතිගෙන් අහන්න.
ow widuli enginaruwan honada paga kanawa private balagara walin
eta amatarawa 2015 – 2019 lost years. apata ahimi una wasara 5k. hama dema kada watuna.
covid aawillath ada shaktimath wa inne me anduwa nisa
JVP, UNP kattiya inna rataka mehema inna ekath loku deyak