තාමත් අගමැති රනිල්.. අපි අරලිගහ මන්දිරයෙන් යන්නෙම නෑ..- අකිල

November 10, 2018 at 3:50 pm | lanka C news
තාමත් අගමැති රනිල්.. අපි අරලිගහ මන්දිරයෙන් යන්නෙම නෑ..- අකිල

තව දුරටත් මෙරට අගමැතිවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එනිසා තව දුරටත් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ රැුදී සිටින බවත් ඔහු කියා සිටී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීම ව්‍යවස්තා විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

95 views

25 Comments to “තාමත් අගමැති රනිල්.. අපි අරලිගහ මන්දිරයෙන් යන්නෙම නෑ..- අකිල”

  1. Neutral Man says:

    With your statement that you have no heart to leave Temple Trees, I can imagine how tasteful and captivating it must have been for a married guy like you. How frustrating it must be for your wife or am I to guess if your wife too follow in your foot steps.

    I of course believe that sometimes it is worth the sacrifice.

  2. sirimal says:

    අකාලයේ ඇමති මමයි තොත්ත බබා
    රනිල් සුවඳ සොයා හබන පුයර බබා
    සමනල තටු නලවලා කම්සැප ලබන බබා
    අකිලගෙ තොටිල්ලේ පැද්දෙන් රනිල් බබා

  3. Nim says:

    ANNA … AKILA KOLLO
    ” HADDA EILLA ADANNA APA ”
    NAWATHA SRI LANKA WE
    BANKU HORUN TA BALAYA
    GANNA BAHA.
    PULUWAN NAM
    NAMAL WATH YALU KARAGANNA
    BALANNA
    ATH OBE PURUDU NAMAL PUTHA
    TA KIYA DENNA BARI WENAWA.

  4. samantha says:

    dumala tikak awannada

  5. Nishantha says:

    Drdunnen ena samanalune
    Gam madde podi kurullane

  6. n.s fasions kurunegala says:

    ay ubala elction walata baya

  7. Anju says:

    Says the minister with Pink lips..

  8. Dhathusena says:

    පස්සට නිවාඩුවක් දීපන් කොල්ලො…..😛

  9. Ape eka says:

    Don’t go. Stay there. Pay latter or go to prison.

  10. Rata First bada second says:

    What an irresponsible man wasting publicmoney. I hope someone will prosecute you and that power crazy and worse politicians Lanka has ever seen. Bet you don’t give two hoots about whose money you are wasting. People chase these dumb aases .. cancers of Lanka out.

Main News